එලකිරි එක පාලු වෙලා

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මම ඉස්සර එලිවෙන කල් වැඩ අතරේ සැරින් සැරේ එලකිරි ඇවිත් වල් පල් කියෝනවා
    වලි දා ගන්නවා, ආර්ටිකල් කියෝනවා
    ඒත් දැන් ඉස්සර වගේ රෑට ත්‍රේඩ් වැටෙන්නෙම නැතිතරම් නේද
    රිෆ්ලයි උනත් සෑහෙන්න අඩුයි
    දුකයි බන් ඉස්සරහට තව මෙහෙම වෙලා අන්තිමට පාලුවටම යයි කියලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වලියක් දාන්න ඕන නම් කියපන්.... මේ දවස් වල මම වලි දාගන්න කොල්ලෝ ටික හැංගිලා.
     
    • Haha
    Reactions: Ryan08

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මම ඉස්සර එලිවෙන කල් වැඩ අතරේ සැරින් සැරේ එලකිරි ඇවිත් වල් පල් කියෝනවා
    වලි දා ගන්නවා, ආර්ටිකල් කියෝනවා
    ඒත් දැන් ඉස්සර වගේ රෑට ත්‍රේඩ් වැටෙන්නෙම නැතිතරම් නේද
    රිෆ්ලයි උනත් සෑහෙන්න අඩුයි
    දුකයි බන් ඉස්සරහට තව මෙහෙම වෙලා අන්තිමට පාලුවටම යයි කියලා
    GT aiyawath meke na wage bn. aparade meka mata gedara wage. hena dukai. math issara parana profile walin thread damma dawas ganan mahansi wela ewa yata yanawa me erozen wage ewunge political magul nisa. hariyata maintain kala nam meka fb walata wada 10000% watinawa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Raja pakala ausi patte awoth marapan

    පව්නේ බන්.
    ආවොත් කෑමකට එන්න ආරාධනා කරන්න ඉන්නේ. Vegetarian කෑම Order කරලා ගන්නවා බ්‍රෝ. බොන්නත් දෙන්න කියල තමයි හිතන් ඉන්නේ. 🖖
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඉස්සර හිටපු තේනුවර පොන්න ඇඩ්මිනා නෙමෙයි මහිතෙ දැන් ඉන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මේකේ ජෙප්පෝ පැරට්ටෝ එළියට බහින්න බැරුව ඉන්නේ මේ දවස් වල රට හදන්න ගිහින් රනිල් ජනපති වෙලා🤩🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පව්නේ බන්.
    ආවොත් කෑමකට එන්න ආරාධනා කරන්න ඉන්නේ. Vegetarian කෑම Order කරලා ගන්නවා බ්‍රෝ. බොන්නත් දෙන්න කියල තමයි හිතන් ඉන්නේ. 🖖
    බොන එක අවුලක් නෑනෙ කොහොමත් වෙජි විතරනෙ පළතුරුවලින් කසිප්පු ටිකක් වගේ පෙරල දීපන් ගැරඩි හූනො නොදා.