🛑ගෝඨාභය නිල වශයෙන් අස් උනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    ගෝඨාබය නිල වශයෙන් අස් උනා කියලා කථා නායක දැනුම් දුන්නා.

    හෙට ඉදන් තෙල් පෝලිම ගෑස් පෝලිම නෑ ඩොලර් වැස්සක් බලාපොරොත්තු වන්න 💖💖💖💖
     
    Last edited:
    • Love
    Reactions: Identity

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ආ මෝඩයා උබ එලි බැස්සද ? :yes:

    බලපන් තොපේ මහ එකාව බය කරලා එලෙවුවේ මිනිස්සු. ඕක යුද්දේ කරන්නේ කොහෙද බන් මිනිස්සු ටිකක් දැක්ක ගමන් පැනල දිවුවනේ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    හෙට ඉදන් තෙල් පෝලිම ගෑස් පෝලිම ඩොලර් වැස්සක් බලාපොරොත්තු වන්න 💖💖💖💖
    පෝලිම් දැනුත් තියෙන්නේ බන්.
    ඕක එඩිට් කරපං. පෝලිම් නෑ කියලා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    කෝ බං යාපයියා..තාම බුදිද..දවසකට උගෙ breaking news ඵකක් දැක්කෙ නැති වුනහම කෑවේ නෑ වගේ..
     
    • Haha
    Reactions: ruchira55

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,895
    27,492
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙහෙම ත්‍රෙඩ් දැම්මට මට හරි වේදනයි.

    දෙක සෝමේ be like :

    Animated GIF
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පව් නේද..:(

    කෝච්චි නැද්ද ඔහේ පනින්න?:(