
පෝලිම් දැනුත් තියෙන්නේ බන්.හෙට ඉදන් තෙල් පෝලිම ගෑස් පෝලිම ඩොලර් වැස්සක් බලාපොරොත්තු වන්න![]()
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
හානේ මේ රුචිර නේ .කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේමෙහෙම ත්‍රෙඩ් දැම්මට මට හරි වේදනයි.
හානේ මේ රුචිර නේ .කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ![]()
ගෝඨාබය නිල වශයෙන් අස් උනා කියලා කථා නායක දැනුම් දුන්නා.
දැන් ඩොලර් එනවා නේද
දැන් ඩොලර් එනවා ද ලංකාවට,lede saneepaluda??????nethnam hambayo passe puka denawaluda????
දැන් ඩොලර් එනවා ද ලංකාවට,