ඩලස් පිල දෙපලු කරමින් මෛත‍්‍රිපාලත් ජනාධිපති තරගයට එයි.. සජිත් පිලෙන්ද කොල එලි…

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තටම ඇයි බන් රිවස් එකක් හරි දාල සෙට්ල් වෙන Gota එලවල රනිල් ඕන කියල රනිල්ට චාන්ස් එකක් හදල දුන්නෙ සජබෙ ජවිපෙ ශ්‍රිලනිප එව්වො එකතුවෙලා???
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අරගල කාරයන්ට Fuck වෙලා කොහෙද කියලා හොයන්න නැහැ 🤩🤩
    අරගලේ අස්සෙ හිටපු බයියො රනිල්ගෙ දෙහි මිරිකන්න ගිහින් :lol:
     
    • Like
    Reactions: IMMuhandiram

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,034
    93
    Down South
    පොහොට්ටුව රනිල්ට සපෝට් නම් අනිත් අය මොන වන්නම නැටුවත් රනිල් දිනනවා 😂 2/3 සාපෙ 😂

    විපක්ශෙට ඕක ගන්න බෑ .. විපක්ශෙට ඕක ගන්නම ඕනෙනම් පොහොට්ටුවෙන් කුට්ටියක් කඩාගෙන එන්න පුලුවන් කෙනෙක් හොයාගෙන ඌට හැමෝම වොට් කරන්න ඕනෙ ...

    අන්න ඒ 𝘥𝘪𝘢𝘭 එක වෙන්න තමයි ඩලස් ට්‍රයි කරන්නෙ ...


    එහෙම කරොත් විතරයි රනිල් යවන්න පුලුවන් මේ තියෙන පාර්ලිමේන්තුවෙන්නම් 😂

    සිරිසේනටත් ඩලස් කන්න හදන මස් කට්ටෙ ඉව දැනිල තමයි ඌත් ඒකට කුරුමානම් අල්ලන්නෙ 😂..

    ඔය දෙන්නටම ඕකෙ ඇතුලෙ එව්න් සල්ලි වලට ගන්න 𝘴𝘱𝘰𝘯𝘴𝘦𝘳 කරන්න එව්න් ඉන්නව

    සිරිසේන - ඩඩ්ලි සිරිසේන
    ඩලස් - කරුනා කොඩිතුවක්කු