Software engineers ලා එන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Software engineering filed එකේ ඉන්න අයගෙ
    ✓ Qualifications - Bsc in CS
    ✓ Starting salary - 20000 Trainee ..changed the company - Started as a SE 70 000
    ✓ 2022 වෙනකම් Experience කාලය - 6 years
    ✓ 2022 දී salary එක - 2021 ලංකාවේ එකකට වැඩ කරද්දි between 400000-450000 (ඒ කාලේ ඔය පෙග් තිබ්බේ නැ) .. දැන් එක දාන්න බැ :P
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ✓ Qualifications : BSc IT
    ✓ Starting salary: 12000 LKR (intern)
    ✓ 2022 වෙනකම් Experience කාලය : 11 months
    ✓ 2022 දී salary එක: 250,000 LKR before pegging
     
    • Like
    Reactions: jennt

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    ✓ Qualifications : No
    ✓ Starting salary : Rs 20,000 as an Interactive Developer
    ✓ 2022 වෙනකම් Experience කාලය : 5 years
    ✓ 2022 දී salary එක : Rs 59,960.50 + Rs 10,000 (from online classes) :-( !
     
    • Like
    Reactions: jennt and thriloka

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    ✓ Qualifications : BSc Hons in IT
    ✓ Starting salary: 12000Rs
    ✓ 2022 වෙනකම් Experience කාලය : 1 yr
    ✓ 2022 දී salary එක: 213000 before pegged, 500000 after pegged

    Company pays mine on my behalf
    Mchn peg kalama salary eka double walatath wada wadi une komada bn?

    Dollar eka double une nane (200 -> 360)
     
    • Like
    Reactions: jennt

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    ✓ Qualifications : BSc Hons in IT
    ✓ Starting salary: 12000Rs
    ✓ 2022 වෙනකම් Experience කාලය : 1 yr
    ✓ 2022 දී salary එක: 213000 before pegged, 500000 after pegged

    Company pays mine on my behalf
    1 year experience? 213? 😐 උබ මොරා?
     
    • Like
    Reactions: jennt

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ✓ Qualifications - O/L, Foundation in IT, Diploma in IT, Diploma in Software Development

    ✓ Starting salary - Rs. 5,000 per month (Private company + scholarship) - 2015 - 2018

    ✓ Starting salary - Rs. 80,000 per month (Private company) - 2018 - present

    ✓ 2022 වෙනකම් Experience කාලය - 7 years

    ✓ 2022 දී salary එක - Rs. 160,000 per month - Still I have completed above 2 diplomas only

    මගේ කතාව ගොඩක් ලොකු එකක්. මගේ qualifications දැක්කම හිතා ගන්න පුළුවන්. දැන ගන්න ආසාවක් තියෙනවා නම් PM එකක් දාන්න. පොඩි කාලේදී ආසාවල් ගොඩක් තිබ්බා. පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවලට කවද්දලා තියෙන doctor/engineer කියන වචන දෙක නිසා ඒ ආසාව තිබ්බා. හැබැයි එක ලොකු රැවටිල්ලක්. දක්ෂතාව තියෙන දේ පැත්තකින් තියලා හැඟීම් පස්සේ ගිය නිසා job එක නිසා අදටත් හිතින් විඳවනවා. කොටින්ම කරන්න දෙයක් නැති නිසා කරන ජොබ් එකක් වෙලා දැන්. කාට උනත් කියන්න තියෙන්නේ රැල්ලට යන්න එපා. තමුන්ගේ සතුට තියෙන්නේ කොතනද අන්න ඒ දේ පස්සේ යන්න. සතුට වගේම සල්ලිත් ඕන තරම් ලැබෙයි එතකොට. එච්චරයි.
     
    Last edited:

    daybreaker

    Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    ✓ Qualifications : BSc Computer Science
    ✓ Starting salary: 20K
    ✓ 2022 වෙනකම් Experience කාලය : 8 years
    ✓ 2022 දී salary එක: 765,000 LKR
     
    • Love
    Reactions: jennt

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    885
    969
    93
    ✓ Qualifications - O/L, Foundation in IT, Diploma in IT, Diploma in Software Development

    ✓ Starting salary - Rs. 5,000 per month (Private company + scholarship) - 2015 - 2018

    ✓ Starting salary - Rs. 80,000 per month (Private company) - 2018 - present

    ✓ 2022 වෙනකම් Experience කාලය - 7 years

    ✓ 2022 දී salary එක - Rs. 160,000 per month - Still I have completed above 2 diplomas only

    මගේ කතාව ගොඩක් ලොකු එකක්. මගේ qualifications දැක්කම හිතා ගන්න පුළුවන්. දැන ගන්න ආසාවක් තියෙනවා නම් PM එකක් දාන්න. පොඩි කාලේදී ආසාවල් ගොඩක් තිබ්බා. පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවලට කවද්දලා තියෙන doctor/engineer කියන වචන දෙක නිසා ඒ ආසාව තිබ්බා. හැබැයි එක ලොකු රැවටිල්ලක්. දක්ෂතාව තියෙන දේ පැත්තකින් තියලා හැඟීම් පස්සේ ගිය නිසා job එක නිසා අදටත් හිතින් විඳවනවා. කොටින්ම කරන්න දෙයක් නැති නිසා කරන ජොබ් එකක් වෙලා දැන්. කාට උනත් කියන්න තියෙන්නේ රැල්ලට යන්න එපා. තමුන්ගේ සතුට තියෙන්නේ කොතනද අන්න ඒ දේ පස්සේ යන්න. සතුට වගේම සල්ලිත් ඕන තරම් ලැබෙයි එතකොට. එච්චරයි.
    eh kiyanne bn uba sathuten neweda SE inne?
     
    • Like
    Reactions: jennt

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    ✓ Qualifications: Undergraduate
    ✓ Starting salary: 25K
    ✓ 2022 වෙනකම් Experience කාලය: 1yr
    ✓ 2022 දී salary එක: 100K

    Gana shape da madida bn? danna kawru hari kiyapnko. dan 1 + year experience thiyenawa
     
    • Like
    Reactions: jennt

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ✓ Qualifications >> Degree in CS, UCSC
    ✓ Starting salary >> 55K
    ✓ 2022 වෙනකම් Experience කාලය >> 10Y
    ✓ 2022 දී salary එක >> :P ඒක මෙතන කියන එක, ජොබ් එකත් නැති වෙන වැඩක්
     
    • Like
    Reactions: jennt