
Moratuwa CSE ?✓ Qualifications : BSc IT
✓ Starting salary: 12000 LKR (intern)
✓ 2022 වෙනකම් Experience කාලය : 11 months
✓ 2022 දී salary එක: 250,000 LKR before pegging
or Colombo CS?Mchn peg kalama salary eka double walatath wada wadi une komada bn?✓ Qualifications : BSc Hons in IT
✓ Starting salary: 12000Rs
✓ 2022 වෙනකම් Experience කාලය : 1 yr
✓ 2022 දී salary එක: 213000 before pegged, 500000 after pegged
Company pays mine on my behalf
1 year experience? 213?✓ Qualifications : BSc Hons in IT
✓ Starting salary: 12000Rs
✓ 2022 වෙනකම් Experience කාලය : 1 yr
✓ 2022 දී salary එක: 213000 before pegged, 500000 after pegged
Company pays mine on my behalf
eh kiyanne bn uba sathuten neweda SE inne?✓ Qualifications - O/L, Foundation in IT, Diploma in IT, Diploma in Software Development
✓ Starting salary - Rs. 5,000 per month (Private company + scholarship) - 2015 - 2018
✓ Starting salary - Rs. 80,000 per month (Private company) - 2018 - present
✓ 2022 වෙනකම් Experience කාලය - 7 years
✓ 2022 දී salary එක - Rs. 160,000 per month - Still I have completed above 2 diplomas only
මගේ කතාව ගොඩක් ලොකු එකක්. මගේ qualifications දැක්කම හිතා ගන්න පුළුවන්. දැන ගන්න ආසාවක් තියෙනවා නම් PM එකක් දාන්න. පොඩි කාලේදී ආසාවල් ගොඩක් තිබ්බා. පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවලට කවද්දලා තියෙන doctor/engineer කියන වචන දෙක නිසා ඒ ආසාව තිබ්බා. හැබැයි එක ලොකු රැවටිල්ලක්. දක්ෂතාව තියෙන දේ පැත්තකින් තියලා හැඟීම් පස්සේ ගිය නිසා job එක නිසා අදටත් හිතින් විඳවනවා. කොටින්ම කරන්න දෙයක් නැති නිසා කරන ජොබ් එකක් වෙලා දැන්. කාට උනත් කියන්න තියෙන්නේ රැල්ලට යන්න එපා. තමුන්ගේ සතුට තියෙන්නේ කොතනද අන්න ඒ දේ පස්සේ යන්න. සතුට වගේම සල්ලිත් ඕන තරම් ලැබෙයි එතකොට. එච්චරයි.
නැහැ බන්. කරන්න ඕනවට මේ වෙලේ job එක නොකර බැරි කමට කරනවා.eh kiyanne bn uba sathuten neweda SE inne?
What does it mean by "BIT Diploma"? Didn't you complete the degree?✓ Qualifications : BIT Diploma
✓ Starting salary: 0 LKR
✓ 2022 වෙනකම් Experience කාලය : 2.5 years
✓ 2022 දී salary එක: 400,000 LKR
NopeWhat does it mean by "BIT Diploma"? Didn't you complete the degree?
15ක්වත් හම්බෙනවා නෙඒක මෙතන කියන එක, ජොබ් එකත් නැති වෙන වැඩක්
