Software engineers ලා එන්න

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    // 2022 වෙනකම් Experience කාලය : 12 ??
    2022 දී salary එක: 150,000 ??

    // 2022 වෙනකම් Experience කාලය : 12 ??
    2022 දී salary එක: 150,000 ??
    12 Years as SE?
    ------ Post added on Jul 16, 2022 at 3:02 AM
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    // 2022 වෙනකම් Experience කාලය : 12 ??
    2022 දී salary එක: 150,000 ??

    // 2022 වෙනකම් Experience කාලය : 12 ??
    2022 දී salary එක: 150,000 ??

    ------ Post added on Jul 16, 2022 at 3:02 AM
    12 Years thiyan SE innawada ban?
    joke ekak kale
     
    • Haha
    Reactions: siri_ayya

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    ✓ Qualifications - SCJP, SCWCD, BSc in Computing, MSc in IT

    ✓ Starting salary - Rs.9000 per month (hSenid- 2010 Sri Lanka) - final year of the degree

    ✓ Starting salary - Rs.32000 per month (Inforcraft - 2012 Sri Lanka) - with degree

    ✓ 2022 වෙනකම් Experience කාලය - 10 years

    ✓ 2019 දී salary එක (NZ enna kalin) - Rs. 158,000 per month (Sri Lanka)

    ✓ 2022 දී salary එක - NZ$ 125,000 per annum - New Zealand - with MSc
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    හෙන අඩුයි නෙ බන් ලංකාවෙ ඉන්නකොට
     
    • Sad
    Reactions: motocar

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    855
    1,393
    93
    ✓ Qualifications :
    ✓ Starting salary: 6780
    ✓ 2022 වෙනකම් Experience කාලය : 12
    ✓ 2022 දී salary එක:150,000

    ✓ Qualifications : Undergraduate (0 years)
    ✓ Starting salary: 15000
    ✓ 2022 වෙනකම් Experience කාලය : 0
    ✓ 2022 දී salary එක: 15000 + Pegging bonus (intern)

    ✓ Qualifications - SCJP, SCWCD, BSc in Computing, MSc in IT

    ✓ Starting salary - Rs.9000 per month (hSenid- 2010 Sri Lanka) - final year of the degree

    ✓ Starting salary - Rs.32000 per month (Inforcraft - 2012 Sri Lanka) - with degree

    ✓ 2022 වෙනකම් Experience කාලය - 10 years

    ✓ 2019 දී salary එක (NZ enna kalin) - Rs. 158,000 per month (Sri Lanka)

    ✓ 2022 දී salary එක - NZ$ 125,000 per annum - New Zealand - with MSc

    ✓ Qualifications : BSc , BIT
    ✓ Starting salary: 12000Rs
    ✓ 2022 වෙනකම් Experience කාලය : 7
    ✓ 2021 Sri Lanka - 189000Rs
    ✓ 2022 දී salary එක:176,000/Yr (Australia) (160,000 + superannuation)
    සෙට් ඒකේම සැලරි නම් මදි මචං ලා. 2022 ඇවරේජ් ගියේ 160,000/= ($800 --- පහු ගිය කාලේ) ඔය Orange HRM වගේ පොඩි කම්පැණි වලත් 160,000 දීලා තිබ්බා freshers ලට.. දැන් ඇවරේජ් 180,000 වගේ යනවා freshers ($900) ලා වෙලාවට උඹලා සෙට් ඒක රට ගියේ.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    සෙට් ඒකේම සැලරි නම් මදි මචං ලා. 2022 ඇවරේජ් ගියේ 160,000/= ($800 --- පහු ගිය කාලේ) ඔය Orange HRM වගේ පොඩි කම්පැණි වලත් 160,000 දීලා තිබ්බා freshers ලට.. දැන් ඇවරේජ් 180,000 වගේ යනවා freshers ($900) ලා වෙලාවට උඹලා සෙට් ඒක රට ගියේ.
    ඔය පාත් එකේ යන්න හිටියෙ මේක දැකල එපා උනා

    ✓ Qualifications : BIT Diploma
    ✓ Starting salary: 0 LKR
    ✓ 2022 වෙනකම් Experience කාලය : 2.5 years
    ✓ 2022 දී salary එක: 400,000 LKR
    බිට් විතරක් තිබිල ඔච්චර සැලරියකට යන්න පුළුවන් ද👀
    ------ Post added on Jul 16, 2022 at 7:51 AM