✓ Qualifications : BIT Diploma
✓ Starting salary: 0 LKR
✓ 2022 වෙනකම් Experience කාලය : 2.5 years
✓ 2022 දී salary එක: 400,000 LKR
Mavhan monada ttechnologies ?
✓ Qualifications : BIT Diploma
✓ Starting salary: 0 LKR
✓ 2022 වෙනකම් Experience කාලය : 2.5 years
✓ 2022 දී salary එක: 400,000 LKR
Nodejs, react, gcpMavhan monada ttechnologies ?
✓ Qualifications :
✓ Starting salary: 6780
✓ 2022 වෙනකම් Experience කාලය : 12
✓ 2022 දී salary එක:150,000
මේක රහල්ගෙ ත්රේඩ් එකක්15ක්වත් හම්බෙනවා නෙ![]()
මගේ මචන් ඇවුරුදු 8ට වැඩි තිබෙනවා. Orange එකෙන් offer එකක් අවා 450k ඉල්ලුව ගමන් දුනා. එත් ඉල්ලපු ගාන අඩුයි ද?✓ Qualifications : BSC
✓ Starting salary : 15k
✓ 2022 වෙනකම් Experience කාලය : 7years
✓ 2022 දී salary එක : Lankawedi anthima salary eka 558k (2 months ago)
Peged karalanam awulak nahaමගේ මචන් ඇවුරුදු 8ට වැඩි තිබෙනවා. Orange එකෙන් offer එකක් අවා 450k ඉල්ලුව ගමන් දුනා. එත් ඉල්ලපු ගාන අඩුයි ද?
Ow machan - e company eka gana dannawada wadi wisthara?Peged karalanam awulak naha
✓ Qualifications - Bit ( Not compleated )Software engineering filed එකේ ඉන්න අයගෙ
✓ Qualifications
✓ Starting salary
✓ 2022 වෙනකම් Experience කාලය
✓ 2022 දී salary එක
දාගෙන යන්
monwda bn weda karana technologies?✓ Qualifications - BSc
✓ Starting salary - 175K
✓ 2022 වෙනකම් Experience කාලය - 6 months intern only
✓ 2022 දී salary එක - now 300K
uba ube namata sadaranayak karanava bnboru kiya kiya inne nathuwa tax gewapalla

PHP Symfony machan - Tikak parana Version ekakmonwda bn weda karana technologies?
Ow machan - ubata hoda experiance ekak tiye nam puluwan - mama danata 8+ wage wada karanawa - but no degree - self learning thamaiඔය පාත් එකේ යන්න හිටියෙ මේක දැකල එපා උනා
බිට් විතරක් තිබිල ඔච්චර සැලරියකට යන්න පුළුවන් ද
------ Post added on Jul 16, 2022 at 7:51 AM
yako pattane. PHP walata ecchara pay krnwda? math Laravel krnne hebei podi ganak hambenne.PHP Symfony machan - Tikak parana Version ekak
Ow machan - ubata hoda experiance ekak tiye nam puluwan - mama danata 8+ wage wada karanawa - but no degree - self learning thamai
------ Post added on Jan 19, 2023 at 11:41 AM