Eligible Weekly Quota: 0.000 L

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    තෙල් දෙන දවසක තෙල් ගහන පොර qr බලල වාහනේට ගහපු ගාන දාන්න ඕන ඇති නේද ඇප් එකකට. ඌට ගානක් හොයාගන්න පුලුවන්. අමතර ගානක් දුන්නම ඇප් එකට අඩුවෙන් දාල ටැංකියට වැඩියෙන් ගහල.
    eth total eka bowser eken apu ganata tally wenna epai
     
    • Like
    Reactions: BLJboss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    ow ඒක අනුවනෙ මුන් තෙල් allocate කරන්නෙ. balance උනේ නැත්තම් රීඩ් කරන එකාටයි ශෙඩ් එකටයි බඩු හරි

    Read කරන්නෙ හමුදාවෙන් කියනව නෙහ්
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,781
    23,542
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Inspect element heroes


    Read කරන්නෙ හමුදාවෙන් කියනව නෙහ්
    ඔව් උන්ට තමා කරන්න වෙන්නෙ ශෙඩ් වල උන් ඔය වැඩේට සපෝට් කරන එකක් නෑ. කලින් සිස්ටම් එක ඩවුන් කලෙත් උන්.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    තෙල් දෙන දවසක තෙල් ගහන පොර qr බලල වාහනේට ගහපු ගාන දාන්න ඕන ඇති නේද ඇප් එකකට. ඌට ගානක් හොයාගන්න පුලුවන්. අමතර ගානක් දුන්නම ඇප් එකට අඩුවෙන් දාල ටැංකියට වැඩියෙන් ගහල.
    Ow ban oya wage podi podi ewa ewi eth oya thel wikunapu kalakanni tika ewarai.honda Wade okunta.Dan thiyena polim godak adu wewi.adupadu thibunata Meka karapu eka ban hondai.