මන් කොහොමද මේ විදියට ජීවත් වෙන්නෙ

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ADHD, Depression, social phobia, panic attack ඔක්කොම තියනවා. මේකට සම්පූර්න හේතුව අපෙ ගෙදර හිටිය වැඩිහිටියො. මන් පොඩි කාලෙ ඉදන් එයාල හැමදාම දවසතිස්සෙ බැනගන්නවා රන්ඩුකරගන්නවා. මන් පොඩි කාලෙ ඉදන් බයෙන් කනස්සල්ලෙන් හිටියෙ. අනික මට දෙයක් බැරි උනත් කව්රුවත් මාව මෝටිවේට් කරේ නෑ අඩුමගානෙ කටවහගෙනවත් හිටියෙනෑ . මන් පොඩි කාලෙ ඉදන් අවුරුදු 23 විතර වෙනකන් බැන්නෙ තෝ ගෑනි වගේ තොට මුකුත් බෑ කියලා. කවදාවත් අගය කිරීමක් නැහැ, ඒ නිසා මගෙ ආත්ම විශ්වාසය 0 තිබුනෙ පොඩිකාලෙ ඉදන් . අනිත් උන් කොහොම කීවත් තමන්ගෙම අම්මා මෙහෙම කියන එක මට දරාගන්න බැරි උනා. මන් කීවා මට කුනුහරපෙන් බැන්නත් ඔහොම කියන්න එපා කියලා. එත් ඉතින් අවුරුදු 23 වෙනකන්ම ඔහොමයි. පවුලෙ අනිත් උනුත් ඔහොම බලු කතා තමයි කීවෙ. ලොකු වලියකට පස්සෙ එයා මට ඕක කියන එක නැවතුනා . ඉස්සරට වැඩිය සොශල් ෆෝබියා ගතිය හොදයි එත් පොඩි දේටත් පැනික් වෙනවා . මේ නිසා රස්සාවක් කරගන්නත් අමාරුයි. ඉන්ටර්විව් එකක් කීවත් කලන්තෙට වගේ. මේවට බෙහෙත් ගන්න මට සල්ලිත් නෑ. අනික ඕකට බෙහෙත් ගන්නවා කියල දැනගත්තොත් ඕකටත් බනී නැති ලෙඩ වලට බෙහෙත් බොනව කියලා. ගෙදර අය මන් කියන දේට ඇහුන්කන් දෙන්නෙත් නෑ කොහොමත් .මට ගැස්රෛටිස් තියෙද්දිත් අමුමිරිස් කරල් පිටින් දානවා උයන ඒවට. ඔහොම කාපුවම ගැස්රෛටිස් වැඩිවෙනවා කීවම මට බනිනවා. හොදින් සියපාරක් කියලත් අහන්නෙ නැතිකොට මටත් කේන්ති යනවා. මාව තාමත් නොමරා මරනවා. මට රෙඩිට් එකෙන් හම්බුන ඩොක්ටර් කෙනෙක් කීවා පොඩි කාලෙ ඇති උන දේවල් වල trauma එකක් නිසා මෙහෙම වෙන්නෙ කියලා. මයින්ඩ් එකසර් සයිස් වගයක් කරන්න කීවා ඒත් හරිගියෙ නෑ. බෙහෙත් ගන්නෙ නැතිව මේක ගොඩදාගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න
    කොහොමත් මගෙ ජීවිතේ මටත් වදයක් දැන් . මැරෙන්න කැමති ඒත් සියදිනසාගන්න බයයි.:( .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    තනියම ගිහින් ජිවත් වෙයන්.. ඔය වගේ මිනිස්සු එක්ක දිගටම ඉන්න එපා. නොදන්නා අලුත් මිනිස්සු ටිකක් එක්ක ඕවා අයින් කරගන්න පුලුවන් වෙයි .
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මේක ඇත්ත නං sedona method කියලා එකක් තියෙනවා. ඒක ගූගල් කරලා හොයන් කරපං. පොඩි කාලේ ඕවා උනාම hard printed වෙනවා. Letting go exercise වලින් පරණ මතක අතහරියෝත් ගුණයක් තියෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් pm එකක් දාපං.

    Sedona method pdf https://u.pcloud.link/publink/show?code=XZIIH8VZb0v2KlP45CRBzk14wGEykVygOr2V
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙදර උන් දාල ජොබ් එකක් කරන්න, රුම් එකක් අඩුව අරන් ඉන්න තියෙන්නේ. සතියක් එක දිගට හිට්යා නම් ඕක උබේ ඔලුවෙන් හරි යනවා. ඕවාට බෙහෙත් තියෙන්නේ උබේ ලගමයි. උබ හිතන විදිහ වෙනස් කර ගන්න.

    උබ ගෙදර උන්ට කොච්චර ආදරේ උනත් වැඩක් නෑ, උබට බල්ලෙක්ට වගේ සලකනවා නම්. ගෙදරින් ගිහින් රස්සාවක් කරහන් ගෙදර උන් උබේ පස්සේ එයි ඊට පස්සේ
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Martial arts class ekakta yanna.
    indala hitala pansalakata hari adahana agamata adala thanakata gihin enna.
    Pothak patharayak kiyawanna
    hondata wathura bonna
    jeewithe oyata wadiya duk windina minissu onnetharan innawa neda kiyala hithanna
    labila thiyena dewal gana positive hithanna.
    fb eke kellek dennek ekka chat ekak daanna

    gastric nathi wenna kiri bona eka nawathanna. Specially his bada udeta kiri bonna epa
    udeata naanna. expercise podddak hari karanna
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මේක ඇත්ත නං sedona method කියලා එකක් තියෙනවා. ඒක ගූගල් කරලා හොයන් කරපං. පොඩි කාලේ ඕවා උනාම hard printed වෙනවා. Letting go exercise වලින් පරණ මතක අතහරියෝත් ගුණයක් තියෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් pm එකක් දාපං.
    තෑන්ක්ස් මචන්. තව මොනවද කරන්න පුලුවන්
    Martial arts class ekakta yanna.
    indala hitala pansalakata hari adahana agamata adala thanakata gihin enna.
    Pothak patharayak kiyawanna
    hondata wathura bonna
    jeewithe oyata wadiya duk windina minissu onnetharan innawa neda kiyala hithanna
    labila thiyena dewal gana positive hithanna.
    fb eke kellek dennek ekka chat ekak daanna

    gastric nathi wenna kiri bona eka nawathanna. Specially his bada udeta kiri bonna epa
    udeata naanna. expercise podddak hari karanna
    Martial arts class ekakta yanna සල්ලි නෑ

    තනියම ගිහින් ජිවත් වෙයන්.. ඔය වගේ මිනිස්සු එක්ක දිගටම ඉන්න එපා. නොදන්නා අලුත් මිනිස්සු ටිකක් එක්ක ඕවා අයින් කරගන්න පුලුවන් වෙයි .

    ගෙදර උන් දාල ජොබ් එකක් කරන්න, රුම් එකක් අඩුව අරන් ඉන්න තියෙන්නේ. සතියක් එක දිගට හිට්යා නම් ඕක උබේ ඔලුවෙන් හරි යනවා. ඕවාට බෙහෙත් තියෙන්නේ උබේ ලගමයි. උබ හිතන විදිහ වෙනස් කර ගන්න.

    උබ ගෙදර උන්ට කොච්චර ආදරේ උනත් වැඩක් නෑ, උබට බල්ලෙක්ට වගේ සලකනවා නම්. ගෙදරින් ගිහින් රස්සාවක් කරහන් ගෙදර උන් උබේ පස්සේ එයි ඊට පස්සේ
    සොශල් ෆොබියා එක්ක මන් කැමති දෙයක්වත් මට කරන්න බෑ වැඩ කරන්න බෑ බන්. ඒකයි මන් කීවෙ මගෙ ජිවිතේ මට වදයක් කියලා
    ------ Post added on Jul 18, 2022 at 8:43 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තෑන්ක්ස් මචන්. තව මොනවද කරන්න පුලුවන්

    Martial arts class ekakta yanna සල්ලි නෑ

    සොශල් ෆොබියා එක්ක මන් කැමති දෙයක්වත් මට කරන්න බෑ වැඩ කරන්න බෑ බන්. ඒකයි මන් කීවෙ මගෙ ජිවිතේ මට වදයක් කියලා
    ------ Post added on Jul 18, 2022 at 8:43 AM

    එහෙම බෑ බන්. අකමැත්තෙන් හරි හුරු උනා නම් ඕක හරි යනවා.
     
    • Like
    Reactions: basooka

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    ADHD, Depression, social phobia, panic attack ඔක්කොම තියනවා. මේකට සම්පූර්න හේතුව අපෙ ගෙදර හිටිය වැඩිහිටියො. මන් පොඩි කාලෙ ඉදන් එයාල හැමදාම දවසතිස්සෙ බැනගන්නවා රන්ඩුකරගන්නවා. මන් පොඩි කාලෙ ඉදන් බයෙන් කනස්සල්ලෙන් හිටියෙ. අනික මට දෙයක් බැරි උනත් කව්රුවත් මාව මෝටිවේට් කරේ නෑ අඩුමගානෙ කටවහගෙනවත් හිටියෙනෑ . මන් පොඩි කාලෙ ඉදන් අවුරුදු 23 විතර වෙනකන් බැන්නෙ තෝ ගෑනි වගේ තොට මුකුත් බෑ කියලා. කවදාවත් අගය කිරීමක් නැහැ, ඒ නිසා මගෙ ආත්ම විශ්වාසය 0 තිබුනෙ පොඩිකාලෙ ඉදන් . අනිත් උන් කොහොම කීවත් තමන්ගෙම අම්මා මෙහෙම කියන එක මට දරාගන්න බැරි උනා. මන් කීවා මට කුනුහරපෙන් බැන්නත් ඔහොම කියන්න එපා කියලා. එත් ඉතින් අවුරුදු 23 වෙනකන්ම ඔහොමයි. පවුලෙ අනිත් උනුත් ඔහොම බලු කතා තමයි කීවෙ. ලොකු වලියකට පස්සෙ එයා මට ඕක කියන එක නැවතුනා . ඉස්සරට වැඩිය සොශල් ෆෝබියා ගතිය හොදයි එත් පොඩි දේටත් පැනික් වෙනවා . මේ නිසා රස්සාවක් කරගන්නත් අමාරුයි. ඉන්ටර්විව් එකක් කීවත් කලන්තෙට වගේ. මේවට බෙහෙත් ගන්න මට සල්ලිත් නෑ. අනික ඕකට බෙහෙත් ගන්නවා කියල දැනගත්තොත් ඕකටත් බනී නැති ලෙඩ වලට බෙහෙත් බොනව කියලා. ගෙදර අය මන් කියන දේට ඇහුන්කන් දෙන්නෙත් නෑ කොහොමත් .මට ගැස්රෛටිස් තියෙද්දිත් අමුමිරිස් කරල් පිටින් දානවා උයන ඒවට. ඔහොම කාපුවම ගැස්රෛටිස් වැඩිවෙනවා කීවම මට බනිනවා. හොදින් සියපාරක් කියලත් අහන්නෙ නැතිකොට මටත් කේන්ති යනවා. මාව තාමත් නොමරා මරනවා. මට රෙඩිට් එකෙන් හම්බුන ඩොක්ටර් කෙනෙක් කීවා පොඩි කාලෙ ඇති උන දේවල් වල trauma එකක් නිසා මෙහෙම වෙන්නෙ කියලා. මයින්ඩ් එකසර් සයිස් වගයක් කරන්න කීවා ඒත් හරිගියෙ නෑ. බෙහෙත් ගන්නෙ නැතිව මේක ගොඩදාගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න
    කොහොමත් මගෙ ජීවිතේ මටත් වදයක් දැන් . මැරෙන්න කැමති ඒත් සියදිනසාගන්න බයයි.:( .
    Hnda cellec set crganin
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    mage podi kale wage. lajja wenna deyak nh bn. eka ube waradda newei. uba hoda doctor knkta pennapan. eth ekkama podi job ekakata yanna. social phobia nisa godak aya inna job ekaka wada karanna amarui. ekkenek, dennek inna podi job ekakakta yanna. beheth + job thiyenakota stress eka adu wela podda podda confidence wadi wenwa. eeta passe ube status eka podda podda develop karaganna. Degree ekak follow karala hoda job ekak karanna. eeta passe gedara unath ube control ekata ganna puluwan mchn. beheth hamadama ganna ona nh. All the best bro.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ADHD, Depression, social phobia, panic attack ඔක්කොම තියනවා. මේකට සම්පූර්න හේතුව අපෙ ගෙදර හිටිය වැඩිහිටියො. මන් පොඩි කාලෙ ඉදන් එයාල හැමදාම දවසතිස්සෙ බැනගන්නවා රන්ඩුකරගන්නවා. මන් පොඩි කාලෙ ඉදන් බයෙන් කනස්සල්ලෙන් හිටියෙ. අනික මට දෙයක් බැරි උනත් කව්රුවත් මාව මෝටිවේට් කරේ නෑ අඩුමගානෙ කටවහගෙනවත් හිටියෙනෑ . මන් පොඩි කාලෙ ඉදන් අවුරුදු 23 විතර වෙනකන් බැන්නෙ තෝ ගෑනි වගේ තොට මුකුත් බෑ කියලා. කවදාවත් අගය කිරීමක් නැහැ, ඒ නිසා මගෙ ආත්ම විශ්වාසය 0 තිබුනෙ පොඩිකාලෙ ඉදන් . අනිත් උන් කොහොම කීවත් තමන්ගෙම අම්මා මෙහෙම කියන එක මට දරාගන්න බැරි උනා. මන් කීවා මට කුනුහරපෙන් බැන්නත් ඔහොම කියන්න එපා කියලා. එත් ඉතින් අවුරුදු 23 වෙනකන්ම ඔහොමයි. පවුලෙ අනිත් උනුත් ඔහොම බලු කතා තමයි කීවෙ. ලොකු වලියකට පස්සෙ එයා මට ඕක කියන එක නැවතුනා . ඉස්සරට වැඩිය සොශල් ෆෝබියා ගතිය හොදයි එත් පොඩි දේටත් පැනික් වෙනවා . මේ නිසා රස්සාවක් කරගන්නත් අමාරුයි. ඉන්ටර්විව් එකක් කීවත් කලන්තෙට වගේ. මේවට බෙහෙත් ගන්න මට සල්ලිත් නෑ. අනික ඕකට බෙහෙත් ගන්නවා කියල දැනගත්තොත් ඕකටත් බනී නැති ලෙඩ වලට බෙහෙත් බොනව කියලා. ගෙදර අය මන් කියන දේට ඇහුන්කන් දෙන්නෙත් නෑ කොහොමත් .මට ගැස්රෛටිස් තියෙද්දිත් අමුමිරිස් කරල් පිටින් දානවා උයන ඒවට. ඔහොම කාපුවම ගැස්රෛටිස් වැඩිවෙනවා කීවම මට බනිනවා. හොදින් සියපාරක් කියලත් අහන්නෙ නැතිකොට මටත් කේන්ති යනවා. මාව තාමත් නොමරා මරනවා. මට රෙඩිට් එකෙන් හම්බුන ඩොක්ටර් කෙනෙක් කීවා පොඩි කාලෙ ඇති උන දේවල් වල trauma එකක් නිසා මෙහෙම වෙන්නෙ කියලා. මයින්ඩ් එකසර් සයිස් වගයක් කරන්න කීවා ඒත් හරිගියෙ නෑ. බෙහෙත් ගන්නෙ නැතිව මේක ගොඩදාගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න
    කොහොමත් මගෙ ජීවිතේ මටත් වදයක් දැන් . මැරෙන්න කැමති ඒත් සියදිනසාගන්න බයයි.:( .
    ගෙදර ඉන්නකල් උමට හරියන්නෑ. වෙනම ජීවත් වෙන්න පටන් ගන්න
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සාමාන්‍යයෙන් තනි මනුස්සයෙක්ට ජීවත් වෙන්න ඇති තරමට ආදායමක් ලැබෙන පොඩි ජොබ්ස් ඕන තරම් තියෙනවා, ගැළපෙන එකක් හොයාගෙන කරන්න. ගෙදර ඉඳන් කල්පනා කර කර තනියම දුක් වේවි හිටියට ඇති වැඩක් නැහැ. අනික ප්‍රශ්නයක් ආවම එක විසඳගන්න අනුන් මොකක් හරි කරනවාද කියල බලන් ඉන්න එපා. තමන් ම බැහැල වැඩේ කරනව නම් ප්‍රශ්නය විසඳිලා! කට්ටිය කිව්වා වගේ ජොබ් එකක් හොයාගෙන ගෙදරින් පිට ඉන්න.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ADHD, Depression, social phobia, panic attack ඔක්කොම තියනවා. මේකට සම්පූර්න හේතුව අපෙ ගෙදර හිටිය වැඩිහිටියො. මන් පොඩි කාලෙ ඉදන් එයාල හැමදාම දවසතිස්සෙ බැනගන්නවා රන්ඩුකරගන්නවා. මන් පොඩි කාලෙ ඉදන් බයෙන් කනස්සල්ලෙන් හිටියෙ. අනික මට දෙයක් බැරි උනත් කව්රුවත් මාව මෝටිවේට් කරේ නෑ අඩුමගානෙ කටවහගෙනවත් හිටියෙනෑ . මන් පොඩි කාලෙ ඉදන් අවුරුදු 23 විතර වෙනකන් බැන්නෙ තෝ ගෑනි වගේ තොට මුකුත් බෑ කියලා. කවදාවත් අගය කිරීමක් නැහැ, ඒ නිසා මගෙ ආත්ම විශ්වාසය 0 තිබුනෙ පොඩිකාලෙ ඉදන් . අනිත් උන් කොහොම කීවත් තමන්ගෙම අම්මා මෙහෙම කියන එක මට දරාගන්න බැරි උනා. මන් කීවා මට කුනුහරපෙන් බැන්නත් ඔහොම කියන්න එපා කියලා. එත් ඉතින් අවුරුදු 23 වෙනකන්ම ඔහොමයි. පවුලෙ අනිත් උනුත් ඔහොම බලු කතා තමයි කීවෙ. ලොකු වලියකට පස්සෙ එයා මට ඕක කියන එක නැවතුනා . ඉස්සරට වැඩිය සොශල් ෆෝබියා ගතිය හොදයි එත් පොඩි දේටත් පැනික් වෙනවා . මේ නිසා රස්සාවක් කරගන්නත් අමාරුයි. ඉන්ටර්විව් එකක් කීවත් කලන්තෙට වගේ. මේවට බෙහෙත් ගන්න මට සල්ලිත් නෑ. අනික ඕකට බෙහෙත් ගන්නවා කියල දැනගත්තොත් ඕකටත් බනී නැති ලෙඩ වලට බෙහෙත් බොනව කියලා. ගෙදර අය මන් කියන දේට ඇහුන්කන් දෙන්නෙත් නෑ කොහොමත් .මට ගැස්රෛටිස් තියෙද්දිත් අමුමිරිස් කරල් පිටින් දානවා උයන ඒවට. ඔහොම කාපුවම ගැස්රෛටිස් වැඩිවෙනවා කීවම මට බනිනවා. හොදින් සියපාරක් කියලත් අහන්නෙ නැතිකොට මටත් කේන්ති යනවා. මාව තාමත් නොමරා මරනවා. මට රෙඩිට් එකෙන් හම්බුන ඩොක්ටර් කෙනෙක් කීවා පොඩි කාලෙ ඇති උන දේවල් වල trauma එකක් නිසා මෙහෙම වෙන්නෙ කියලා. මයින්ඩ් එකසර් සයිස් වගයක් කරන්න කීවා ඒත් හරිගියෙ නෑ. බෙහෙත් ගන්නෙ නැතිව මේක ගොඩදාගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න
    කොහොමත් මගෙ ජීවිතේ මටත් වදයක් දැන් . මැරෙන්න කැමති ඒත් සියදිනසාගන්න බයයි.:( .
    10,11දි කෙල්ලෙක් දිහා තියා phone එක තනියෙන් කොටන්නවත් දුන්නෑ මට.ඒකට දැන් ගෙදරින් කියනවා හොදට හොයලා බලලා කෙල්ලෙක් හොයාගන්නලු .උබ ගෙදර මෙලො දෙයක් කරන්නැතුව ඇති.අනික උබලෑ ගෙදර රන්ඩුනෙ උබලෑ අම්මටත් ඉතින් මල පැනලානෙ ඇත්තෙ.
    පොඩි රගපෑමක් කරපන් රණ්ඩුවෙන වෙලාවට කොහේ හරි එල්ලෙන්න හදනව වගෙ රගපාපන් වටේ ට කෑගහලා වටෙ උන්ටත් ඇහෙන්න.ඊට පස්සෙ ඕක නවතියි
     
    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    it seems your family creates a toxic environment, better move out. podi thanaka/bodimaka inna balanna, try to go to a temple daily and just relax and observe.

    oya gedara idan solution (espeically online) hoyanna giyath wadak wenne naa wage. mokada oyage mind eka hama welema owa gan hithanna gannawa.

    try to join a support group. lankawe man danna tharamin thiyanwa. egollo udaw karai. just google sri lanka support groups. they are specialized in mental health, especially people with your symptoms.

    mona unath social anxiety wage related dewal walin goda enna you will need someone to talk. these groups are best compared to online solutions. But up to you.
     
    • Like
    Reactions: Dr Sue and basooka

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    තනියම ගිහින් ජිවත් වෙයන්.. ඔය වගේ මිනිස්සු එක්ක දිගටම ඉන්න එපා. නොදන්නා අලුත් මිනිස්සු ටිකක් එක්ක ඕවා අයින් කරගන්න පුලුවන් වෙයි .
    ow, try live alone, it will eventually build your character. specially if people around you is manipulating you, its the best thing.
     
    • Like
    Reactions: basooka