ෆ්‍රිජ් එක කූල් වෙන්නෙ නෑ 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ෆ්‍රිජ් එක කූල් වෙන්නෙ නෑ කුකුලනි. 🙄🙄🙄 ගෙදර රිපෙයා වැඩක් ගියා ඒක නිසා දවස් දෙකක් තුනක් ෆ්‍රිජ් එක ගලවලා තිබුනා. ඊට පස්සෙත් දවසක් විතර හොදට තිබුනා. වොරන්ටි තිබුනට වොරන්ටි කාඩ් එක අපේ මල්ලි නැති කරගෙන. 😐😐😐 මොකක්ද බන් කරන්නෙ කාඩ් එක නැතුව වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් වෙයිද? 🙄🙄🙄 නැත්නම් පොඩි කේස් එකක් ද ඇත්තෙ? 🤔🤔🤔🤔
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගෑස් ලීක් එකක් ඇත්තේ. පොඩි වැඩක් නෙවේ. අනිවාර්යෙන් ලෝ pressure (suction) පැත්තේ ලික් එක ඇත්තේ. ෆ්‍රිජ් එක වැඩ කරන කන් suction side එකේ pressure එක psi 5,7 ක් වගේ නේ. ඔෆ් කරපු ගමන් pressure එක balance වෙනවා.මේකට කාලයක් ගත වෙනවා. මොකද ෆ්‍රිජ් එකේ capilary tube එකක් තියෙන හින්දා. Pressure එක balance උන ගමන් මුළු සිස්ටම් එකේ ම pressure එක psi 80 ක් 100ක් වගේ වෙනවා. එතකොට කලින් වැඩ කරනකොට leak නොවුන තැන් වලින් leak වෙනවා මොකද pressure එක වැඩි හින්දා.
     
    මෙලෝ දෙයක් තෙරුනේ නෑ.බන්. ෆෑන් නම් වැඩ වොරන්ටි ක්ලේම් කරන එකද හොද ශොප් එකට ටෝක් කරල නැත්තං පිටින් කෙනෙක් දාල කරන එකද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙලෝ දෙයක් තෙරුනේ නෑ.බන්. ෆෑන් නම් වැඩ වොරන්ටි ක්ලේම් කරන එකද හොද ශොප් එකට ටෝක් කරල නැත්තං පිටින් කෙනෙක් දාල කරන එකද?
    ඌ කියලා තියෙන්නේ පාවිච්චි කරන එකක් වහලා නිකන් තිබ්බම ඉකමනට ලෙඩ වෙලා ලීක් වෙනවා කියලා.. (සරලම උත්තරේ, මීට වඩා ගොඩක් හොදට පැහැදිලි කරලා තියනවා.)
    දැන් කරන්න තියෙන්නේ ගෑස් ලීක් එක රෙපයාර් කරන එක.
    එක වොරන්ටි වලින් බැරි නම් ගෙවලා කරගන්න වෙනවා.
    ගෑස් ලීක් වලට අවුරුද්දයි වොරන්ටි. කම්ප්රෙෂර් එකට විතරයි අවුරුදු 5, 10 දෙන්නේ. එතකොට කොහොමත් ගෙවලා කරගන්න වෙන්නේ බොහෝ විට....
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙලෝ දෙයක් තෙරුනේ නෑ.බන්. ෆෑන් නම් වැඩ වොරන්ටි ක්ලේම් කරන එකද හොද ශොප් එකට ටෝක් කරල නැත්තං පිටින් කෙනෙක් දාල කරන එකද?
    Claim කරපං. මේක හදන්න අඩුම 15000ක් වත් ගනී.දැන් ගණන් වැඩි හින්දා.මන් ගණන් දන්නේ නෑ.ඒත් මං කියපු දේ බොහෝ විට වෙන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ compressure එක වැඩ නේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Gas අවුලක් නම් වෙන්න බෑ අවුරුදු දෙක තුනකට. Sensor එකක් තමයි. Branch call කරලා Service Centre යවන්න. Warranty Details උන් ගාව copyතියනවා
    එල තෑන්ක්ස් මචෝ.
     
    • Like
    Reactions: dinukaperera

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    LG අවු 2ක් 3ක් වගේ.
    ගෑස් වලට / ඉලෙක්ට්‍රොනික් වලට වොරන්ටි නෑ (අවුරුද්දයි) බොහෝ 99.9% වෙලාවට. කාඩ් එකත් නැති නම් ගෙවලා හදාගන්න තමා ඉතිරි.....
    කාඩ් එක නෑ කියන්නේ නැතිව කෝල් එකක් දීලා අහලා බලපන්. කෝකටත්.....
    ගෑස් ලීක් කියලා කියන්න එපා. එතකොට වෙන එකෙක් දාල ගලෝලා කියයි පටන් ගන්නකොටම. කොම්පෙෂර් එක වැඩ වගේ කියලා ටෝල්ක් කරලා බලපන් ගෙවන්න වෙනවා ද කියලා.... විතරේ අහලා බලාගනින්.... ඊට පස්සේ බැරියා මොකා කරන්නේ කියලා හිතන්න....

    ප.ලි. මම කියන පොයින්ට් එක LG වොරන්ටි පොලිසිය කොම්පෙෂර් එකට අවුරුදු 10යි. අනිත් ඒවා අවුරුද්දයි. අවුරුද්දෙන් ඒවා කැඩෙන්නේ නෑ. කොම්පෙෂර් වොරන්ටි ගන්න නම් අනිත් ඒවා කැඩුනත් උන්ගේ වොර්ක්ෂොප් රෙකොර්ඩ් වෙලා තියෙන්න ඕනා. ගොඩක් වෙලාවට උන් දැන් වොර්ක්ෂොප් ගෙනියන්නේ නෑ/ sub දීලා කරනවා. සිස්ටම් update කරනවා.... ඉතින් කොහෙන් හැදුවත් ලොකු අවුලක් නෑ උන්ගේ සිස්ටම් වැටිලා නම්. නමුත් ඔරිගීනල් tube සීල් කැඩුවොත් අහු වෙනවා. ඇන ගලෝලා සර්විස් කලාට, කන්දෙන්සර් එකේ ෆෑන් එක වගේ මාරු කරාට අහු වෙන්නේ නෑ (assy එකම ප්ලුග් වෙන ඒවා).
    උබේ කොම්පෙෂර් එක ලෙඩක් නැති නම්, කාර්ඩ් එක නැත්තන් කොහොමත් ගෙවන්න වෙයි. සමහරු ඉන්නවා ගෑස් බැස්සේ කොම්පෙෂර් එකේ ලෙඩක් නිසා කියලා තර්ක කරලා දිනලා ගෑස් වලට සල්ලි නොගේවපු. නමුත් බොහෝ අවස්ථාවල කොම්ප්‍රෙෂර් එකේ ලෙඩක් උනත් ගෑස් මිල කස්ටමර් ට දන්නා බලනවා... ලීටර් 240-200 වගේ ෆ්‍රිජ් එකකට 8000 ඉදන් ඉහලට උන් ගන්නවා ගෑස් වලට විතරක් 2020 දි. දැන් 2න් 3න් වැඩි කරලා ඇති,,,,
     
    Last edited:

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Yako fridge eka kiyanne gedara TV ekata passe watinama electric baduwa. Owa wala warranty parissam karaganin. Shop eka talk karala hadaganna baha kiwwoth. Unta keeyak hari deela gas replenish karapan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ගෑස් ලීක් එකක් ඇත්තේ. පොඩි වැඩක් නෙවේ. අනිවාර්යෙන් ලෝ pressure (suction) පැත්තේ ලික් එක ඇත්තේ. ෆ්‍රිජ් එක වැඩ කරන කන් suction side එකේ pressure එක psi 5,7 ක් වගේ නේ. ඔෆ් කරපු ගමන් pressure එක balance වෙනවා.මේකට කාලයක් ගත වෙනවා. මොකද ෆ්‍රිජ් එකේ capilary tube එකක් තියෙන හින්දා. Pressure එක balance උන ගමන් මුළු සිස්ටම් එකේ ම pressure එක psi 80 ක් 100ක් වගේ වෙනවා. එතකොට කලින් වැඩ කරනකොට leak නොවුන තැන් වලින් leak වෙනවා මොකද pressure එක වැඩි හින්දා.
    fridge eka wegen hellenne ai?