ගෑස් වලට / ඉලෙක්ට්‍රොනික් වලට වොරන්ටි නෑ (
අවුරුද්දයි) බොහෝ 99.9% වෙලාවට. කාඩ් එකත් නැති නම් ගෙවලා හදාගන්න තමා ඉතිරි.....
කාඩ් එක නෑ කියන්නේ නැතිව කෝල් එකක් දීලා අහලා බලපන්. කෝකටත්.....
ගෑස් ලීක් කියලා කියන්න එපා. එතකොට වෙන එකෙක් දාල ගලෝලා කියයි පටන් ගන්නකොටම. කොම්පෙෂර් එක වැඩ වගේ කියලා ටෝල්ක් කරලා බලපන් ගෙවන්න වෙනවා ද කියලා.... විතරේ අහලා බලාගනින්.... ඊට පස්සේ බැරියා මොකා කරන්නේ කියලා හිතන්න....
ප.ලි. මම කියන පොයින්ට් එක LG වොරන්ටි පොලිසිය කොම්පෙෂර් එකට අවුරුදු 10යි.
අනිත් ඒවා අවුරුද්දයි. අවුරුද්දෙන් ඒවා කැඩෙන්නේ නෑ. කොම්පෙෂර් වොරන්ටි ගන්න නම් අනිත් ඒවා කැඩුනත් උන්ගේ වොර්ක්ෂොප් රෙකොර්ඩ් වෙලා තියෙන්න ඕනා. ගොඩක් වෙලාවට උන් දැන් වොර්ක්ෂොප් ගෙනියන්නේ නෑ/ sub දීලා කරනවා. සිස්ටම් update කරනවා.... ඉතින් කොහෙන් හැදුවත් ලොකු අවුලක් නෑ උන්ගේ සිස්ටම් වැටිලා නම්. නමුත් ඔරිගීනල් tube සීල් කැඩුවොත් අහු වෙනවා. ඇන ගලෝලා සර්විස් කලාට, කන්දෙන්සර් එකේ ෆෑන් එක වගේ මාරු කරාට අහු වෙන්නේ නෑ (assy එකම ප්ලුග් වෙන ඒවා).
උබේ කොම්පෙෂර් එක ලෙඩක් නැති නම්, කාර්ඩ් එක නැත්තන් කොහොමත් ගෙවන්න වෙයි. සමහරු ඉන්නවා ගෑස් බැස්සේ කොම්පෙෂර් එකේ ලෙඩක් නිසා කියලා තර්ක කරලා දිනලා ගෑස් වලට සල්ලි නොගේවපු. නමුත් බොහෝ අවස්ථාවල කොම්ප්‍රෙෂර් එකේ ලෙඩක් උනත් ගෑස් මිල කස්ටමර් ට දන්නා බලනවා... ලීටර් 240-200 වගේ ෆ්‍රිජ් එකකට 8000 ඉදන් ඉහලට උන් ගන්නවා ගෑස් වලට විතරක් 2020 දි. දැන් 2න් 3න් වැඩි කරලා ඇති,,,,