Yes, they are shipping to srilanka
Amazon එකෙන් දාන ඒක ලාබද?Some items only
Amazon pay karaddi tax ekath add wela thama pennanneAmazon එකෙන් දාන ඒක ලාබද?
Tax කොහොමද ගෙවන්නේ.. custom එකේ හිර වෙනවා ද?
කප්රුක හරහා දාන ඒක ලාබද?
Un tax එකත් ගෙවලම ගෙදරටම deliver කරනවද?Amazon pay karaddi tax ekath add wela thama pennanne
View attachment 178549
upUn tax එකත් ගෙවලම ගෙදරටම deliver කරනවද?
Amazon shipping chargers වැඩි නේ.. බං සමහර වෙලාවට එහෙම ඒව කප්රුක දාන එක ලාබයි නේ..
කප්රුක එකේ උන් අපි කියන product එකම ද ගන්නේ..? නැත්නම් උන් හොර වැඩ කරනවද?
mokenda deliver karanne bn? sl post?Tax unma gewanawa gedattama enawa shipping cost nam wadi Thama monada gennanna yanne?
External HDD ekakTax unma gewanawa gedattama enawa shipping cost nam wadi Thama monada gennanna yanne?
Man amazon gennala na gennapu un kiuwe FedEx kiyala. B&h nam gennala thiyenawa DHL awe ekanammokenda deliver karanne bn? sl post?
B & H හොඳයි ද service, sealed pack එහෙම එනවද?Man amazon gennala na gennapu un kiuwe FedEx kiyala. B&h nam gennala thiyenawa DHL awe ekanam
කප්රුක උන් බං අපි කියන එකම ගන්නවද? නැත්නම් උන් අපි කියන device එකට match වෙන එකක්, වෙන කොහෙන් හරි හොයලා ගෙනැල්ලා දෙනවද?කප්රුක එකෙන් ගෙන්නන එක කෝකටත් හොඳයි. අඩුගානේ කෝල් දීල බනින්න හරි පුළුවන්. හැබැයි ඕඩර් දාන්න කලින් උන්ට කෝල් කරලා අහන්න මේ බඩුව ගෙන්න පුලුවන්ද කියල. නැත්නම් උන්ගෙන් රිෆන්ඩ් එන්න සති දෙකතුනක් යනවා
B&H man genawe used vga ekak rtx3050 February wala total rs85k withara giya tax+shipping ekka 5 days walin awaB & H හොඳයි ද service, sealed pack එහෙම එනවද?
කප්රුක උන් බං අපි කියන එකම ගන්නවද? නැත්නම් උන් අපි කියන device එකට match වෙන එකක්, වෙන කොහෙන් හරි හොයලා ගෙනැල්ලා දෙනවද?
Sealed pack එහෙම එනවද? Damage නැතුව?
bro B&H eken gattoth DHL tax unma gewanawada? shipping price dala thiyenne tax ekkada?B&H man genawe used vga ekak rtx3050 February wala total rs85k withara giya tax+shipping ekka 5 days walin awa
Shipping price eka tax nathuwa thiyenne DHL tax eka gewanawa apata online pay karanna thiyenne DHL site ekatabro B&H eken gattoth DHL tax unma gewanawada? shipping price dala thiyenne tax ekkada?
Apita custom ekata yanna one nane? online gewwama gedattama delivery karanawane?
Shipping price eka tax nathuwa thiyenne DHL tax eka gewanawa apata online pay karanna thiyenne DHL site ekata
------ Post added on Sep 18, 2022 at 9:43 PM
Online gewanna thiyenne colombo awatanam dhl deliver karanawa naththan local courier service ekakin gedattama enawa USA idan gedattama enna 1 week witharai giyeApita custom ekata yanna one nane? online gewwama gedattama delivery karanawane?