Is Amazon shipping to srilanka?

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Amazon එකෙන් දාන ඒක ලාබද?
    Tax කොහොමද ගෙවන්නේ.. custom එකේ හිර වෙනවා ද?

    කප්රුක හරහා දාන ඒක ලාබද?
    Amazon pay karaddi tax ekath add wela thama pennanne
    Screenshot_20220718_133435_com.android.chrome.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    Amazon pay karaddi tax ekath add wela thama pennanne
    View attachment 178549
    Un tax එකත් ගෙවලම ගෙදරටම deliver කරනවද?
    Amazon shipping chargers වැඩි නේ.. බං සමහර වෙලාවට එහෙම ඒව කප්රුක දාන එක ලාබයි නේ..

    කප්රුක එකේ උන් අපි කියන product එකම ද ගන්නේ..? නැත්නම් උන් හොර වැඩ කරනවද?
     
    • Like
    Reactions: dilan_randika

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    මම ලබන සතියේ රට යන නිසා ස්කෘවිගෙ අම්මට ඩිල්ඩෝ එකක් ඕඩර් කලා අස්ස පයියක් වගේ. ඒකට ටැක්ස් වැටුනේ ඩොලර් 20ක් වගේ. බඩු එනවා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    Un tax එකත් ගෙවලම ගෙදරටම deliver කරනවද?
    Amazon shipping chargers වැඩි නේ.. බං සමහර වෙලාවට එහෙම ඒව කප්රුක දාන එක ලාබයි නේ..

    කප්රුක එකේ උන් අපි කියන product එකම ද ගන්නේ..? නැත්නම් උන් හොර වැඩ කරනවද?
    up
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කප්රුක එකෙන් ගෙන්නන එක කෝකටත් හොඳයි. අඩුගානේ කෝල් දීල බනින්න හරි පුළුවන්. හැබැයි ඕඩර් දාන්න කලින් උන්ට කෝල් කරලා අහන්න මේ බඩුව ගෙන්න පුලුවන්ද කියල. නැත්නම් උන්ගෙන් රිෆන්ඩ් එන්න සති දෙකතුනක් යනවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    Man amazon gennala na gennapu un kiuwe FedEx kiyala. B&h nam gennala thiyenawa DHL awe ekanam
    B & H හොඳයි ද service, sealed pack එහෙම එනවද?
    කප්රුක එකෙන් ගෙන්නන එක කෝකටත් හොඳයි. අඩුගානේ කෝල් දීල බනින්න හරි පුළුවන්. හැබැයි ඕඩර් දාන්න කලින් උන්ට කෝල් කරලා අහන්න මේ බඩුව ගෙන්න පුලුවන්ද කියල. නැත්නම් උන්ගෙන් රිෆන්ඩ් එන්න සති දෙකතුනක් යනවා
    කප්රුක උන් බං අපි කියන එකම ගන්නවද? නැත්නම් උන් අපි කියන device එකට match වෙන එකක්, වෙන කොහෙන් හරි හොයලා ගෙනැල්ලා දෙනවද?
    Sealed pack එහෙම එනවද? Damage නැතුව?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    B & H හොඳයි ද service, sealed pack එහෙම එනවද?

    කප්රුක උන් බං අපි කියන එකම ගන්නවද? නැත්නම් උන් අපි කියන device එකට match වෙන එකක්, වෙන කොහෙන් හරි හොයලා ගෙනැල්ලා දෙනවද?
    Sealed pack එහෙම එනවද? Damage නැතුව?
    B&H man genawe used vga ekak rtx3050 February wala total rs85k withara giya tax+shipping ekka 5 days walin awa
     
    • Like
    Reactions: scorpion MW