Van වල ගණන්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    යකෝ වැන් වල මිල ගණන් බලපන්කො, මේවා මේ ගානට විකිනේනවද? 1992 ආපු ඩොල්පින්නුත් ලක්ෂ 50 පැනලනේ
    Screenshot_2022_0718_192343.jpg
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මෝඩ සිංහලු ගන්නවා නැත්තෙත් නෑ
    අනේ මන්ද බන් බලන බලන ad එකේ thieyenne 1990 ගණන් වල ආපුවා ලක්ෂ 50ත් පැනලා, මේවා මේ ගණන් වලට අරගෙන එන ලෙඩ ටික හදාගන්නම කියක් විතර යාවිද,,,,,,,
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    කවුරුහරි කතා කරලා අහපන්කෝ “50ට වෑන් කීයක් දෙනවද, ගෑනිත් දෙනවද?” කියලා..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,052
    19,559
    113
    Miami
    Gannawa ban owa 40 ta dunnoth polime awith..e wage market akak hadala tinne...lh172 P numbers 65 ta wage denawa kiwwoth eha kone idala hari ewi;)
    මේ උකන්නලා දන්නෙ නෑ ඩොල්ෆින් කියන්නෙ කොච්චර සාර්තක කොච්චර හොඳ වාහනයක්ද කියලා. ෂෙල් එකත් මරු දැන් පාට්ස් අඩු එක තමා අවුල.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    කවුරුහරි කතා කරලා අහපන්කෝ “50ට වෑන් කීයක් දෙනවද, ගෑනිත් දෙනවද?” කියලා..
    ගෑනිවනං බලෙන්ම දෙන්න ඉඩ තියනවා වාහනේ කෙසේවෙතත් 🤭

    -මේකක් ගමුද(පරන ඇඩ් එකක්)
    IMG_20220419_165008.jpg
     
    • Haha
    Reactions: supun_sg

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    දේශීය වෑන් වලට හොඳ මිලක්!
    දේශීය වෑන් ගොයියා රැකගමු!

    @erozan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    මේ උකන්නලා දන්නෙ නෑ ඩොල්ෆින් කියන්නෙ කොච්චර සාර්තක කොච්චර හොඳ වාහනයක්ද කියලා. ෂෙල් එකත් මරු දැන් පාට්ස් අඩු එක තමා අවුල.
    Godak gewal wala tawama tinawa dolphine thani sheet aka tina gedara use karanna gaththuwa...ewa ahu unoth godama tamai..

    Market eke kerekennenam akama wahana set aka..tawa lh 172 ona taram gewa wala tinawa...

    Dan shell nam penna nee me peththe..

    Kdh kiyala degaluwe rata giyapu kollo tikai aluthen wahana ganna kollo tikai tamai...

    Aththatama dolphin kiyanne itin hodama van akak

    (Dannam tina dolphin godak hama gahapuwa..)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඕව විකිණෙනව....

    මුශ්ලිම් අයියල කොළඹ කොටුවෙ, බිශ්නශ් කරන්න පෙටා වල හරශ් වීදි දිගේ බඳවල් අතුල්ලගෙන බර දාගෙන පැදල,
    ඇතිල්ලිච්ච බඳවල් වලට කැඩ්ලොයි තට්ටු අලෝල පේන්ට් කරල, ශිංහල මාමලාට විකුණනව...

    ශිංහල මාමල ඒව අරගෙන කැඩිල තියෙන දුණුකොළ වලට යකඩ පතුරු තියල වෑල්ඩිං කරල, සමනළ කැබ්ස් එකේ කොළඹ කතරගම යාපනේ සිරීපාදෙ චාරිකා දුවන්න ගන්නව.

    එතනින් ඕව එන්නෙ ඉස්කෝලෙ හයර් කරන වෑන් අංකල්ල ලඟට... දොරවල් ලණු කෑලි වලින් ගැටගහගෙන ළමයි පටෝගෙන, එන්ජිමට කළු තෙල් දාගෙන උදේ දවල් රේස් දුවාපු වෑන් එක, එතනින් එනව කාර් සේල් එකේ අයිය ලඟට...

    එතනින් මීටරේ ලක්ස හය හතක් රිවස් කරල, දොර පින් ටික ගහල පේන්ට් පාරක් ඇදල හෝම් යූස් ලේබලේ ගහල විකුණන්න දානව....
    අසරණ චූටි මල්ලි කෙනෙක්, අල්ලපු ගෙදර කාර් සේල් එකේ කැශියර් නම්කි එක්ක කොමළ කර කර ඉඳල ලක්ශ 50ක් දීල,
    ඕකත් අරගෙන නිල් දුම දාගෙන ගෙදර අරං එනව....😃
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,052
    19,559
    113
    Miami
    Godak gewal wala tawama tinawa dolphine thani sheet aka tina gedara use karanna gaththuwa...ewa ahu unoth godama tamai..

    Market eke kerekennenam akama wahana set aka..tawa lh 172 ona taram gewa wala tinawa...

    Dan shell nam penna nee me peththe..

    Kdh kiyala degaluwe rata giyapu kollo tikai aluthen wahana ganna kollo tikai tamai...

    Aththatama dolphin kiyanne itin hodama van akak

    (Dannam tina dolphin godak hama gahapuwa..)
    Hmm..

    Shell walata sapekshawa dolphin sahenna thiyenawa bn. 51- idan P number wenakanma awane. Caravan E24 ekath ehemai. 1986-2001

    KDH walata boruwata wiyadam karanawata wada hoda dolphin ekak ganna eka wasi hama athinma. Kisi karadarayak nathuwa duwanna puluwan wahane.
     
    • Like
    Reactions: ChamaraGL

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Godak gewal wala tawama tinawa dolphine thani sheet aka tina gedara use karanna gaththuwa...ewa ahu unoth godama tamai..

    Market eke kerekennenam akama wahana set aka..tawa lh 172 ona taram gewa wala tinawa...

    Dan shell nam penna nee me peththe..

    Kdh kiyala degaluwe rata giyapu kollo tikai aluthen wahana ganna kollo tikai tamai...

    Aththatama dolphin kiyanne itin hodama van akak

    (Dannam tina dolphin godak hama gahapuwa..)
    Hondha condition nam 172k thamath watinawa. KDH tharam engine case ehemath ne. Maintenance cost adui.
     
    • Like
    Reactions: ChamaraGL

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕවා ඕනිතරම් විකිණෙනවා..

    මතක තියාගනින් ලන්කාවේ 99% කගේම ජීවිතේ ටාගට් එක රස්සාවක් කරලා වෙඩින් එක ලොකුවට අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න එක..ඒක තමයි ජීවිතේ එකම ටාගට් එක..ඔය සුද්දෝ බලපන් කැරවන් එකක හැම තැනම ඇවිද ඇවිද ජීවිතේ ගෙවනවා..සමහරුන්ගේ ටාගට් එක ලෝකේ වටේ යන එක..එහෙම ටාගට් ලන්කාවේ උන්ට නෑ..වාහනයක් ගන්නවා කියන එක ජීවිතේ එක තීරණාත්මක දෙයක් වෙච්ච රටක ඕනි වාහනයක් ඕනි ගානකට විකිණෙන්න පුලුවන්..
    ඕවා විකිණෙන්නේ නෑ කියලා කියනවනම් ඒ ගොඩක් එවුන් වාහනයක් ගන්න සල්ලි නැතුව ඉන්න අය..