යකෝ වැන් වල මිල ගණන් බලපන්කො, මේවා මේ ගානට විකිනේනවද? 1992 ආපු ඩොල්පින්නුත් ලක්ෂ 50 පැනලනේ
අනේ මන්ද බන් බලන බලන ad එකේ thieyenne 1990 ගණන් වල ආපුවා ලක්ෂ 50ත් පැනලා, මේවා මේ ගණන් වලට අරගෙන එන ලෙඩ ටික හදාගන්නම කියක් විතර යාවිද,,,,,,,මෝඩ සිංහලු ගන්නවා නැත්තෙත් නෑ

මේ උකන්නලා දන්නෙ නෑ ඩොල්ෆින් කියන්නෙ කොච්චර සාර්තක කොච්චර හොඳ වාහනයක්ද කියලා. ෂෙල් එකත් මරු දැන් පාට්ස් අඩු එක තමා අවුල.Gannawa ban owa 40 ta dunnoth polime awith..e wage market akak hadala tinne...lh172 P numbers 65 ta wage denawa kiwwoth eha kone idala hari ewi![]()
ගෑනිවනං බලෙන්ම දෙන්න ඉඩ තියනවා වාහනේ කෙසේවෙතත්කවුරුහරි කතා කරලා අහපන්කෝ “50ට වෑන් කීයක් දෙනවද, ගෑනිත් දෙනවද?” කියලා..
Godak gewal wala tawama tinawa dolphine thani sheet aka tina gedara use karanna gaththuwa...ewa ahu unoth godama tamai..මේ උකන්නලා දන්නෙ නෑ ඩොල්ෆින් කියන්නෙ කොච්චර සාර්තක කොච්චර හොඳ වාහනයක්ද කියලා. ෂෙල් එකත් මරු දැන් පාට්ස් අඩු එක තමා අවුල.
යකෝ වැන් වල මිල ගණන් බලපන්කො, මේවා මේ ගානට විකිනේනවද? 1992 ආපු ඩොල්පින්නුත් ලක්ෂ 50 පැනලනේ View attachment 178585
Hmm..Godak gewal wala tawama tinawa dolphine thani sheet aka tina gedara use karanna gaththuwa...ewa ahu unoth godama tamai..
Market eke kerekennenam akama wahana set aka..tawa lh 172 ona taram gewa wala tinawa...
Dan shell nam penna nee me peththe..
Kdh kiyala degaluwe rata giyapu kollo tikai aluthen wahana ganna kollo tikai tamai...
Aththatama dolphin kiyanne itin hodama van akak
(Dannam tina dolphin godak hama gahapuwa..)
Hondha condition nam 172k thamath watinawa. KDH tharam engine case ehemath ne. Maintenance cost adui.Godak gewal wala tawama tinawa dolphine thani sheet aka tina gedara use karanna gaththuwa...ewa ahu unoth godama tamai..
Market eke kerekennenam akama wahana set aka..tawa lh 172 ona taram gewa wala tinawa...
Dan shell nam penna nee me peththe..
Kdh kiyala degaluwe rata giyapu kollo tikai aluthen wahana ganna kollo tikai tamai...
Aththatama dolphin kiyanne itin hodama van akak
(Dannam tina dolphin godak hama gahapuwa..)