Vehicle number and chassis number mismatch?

dilsh7

Active member
  • Apr 20, 2017
    139
    146
    43
    111.JPG

    කොච්චර හරියට දැම්මත් මෙහෙම එනවා දවස් ගානක් උත්සහ කරා
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,761
    5,004
    113
    Pandora
    page එක close කරන්නේ නැතුව විනාඩි 10කට 15කට සැරයක් page එක refresh කරලා try කරන්ට. මාත් එහෙම කරලා හරි ගියේ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    page එක close කරන්නේ නැතුව විනාඩි 10කට 15කට සැරයක් page එක refresh කරලා try කරන්ට. මාත් එහෙම කරලා හරි ගියේ :yes:
    මෙයාට එහෙම හරියන්නෑ චැසි අංකෙ වැරදියි ගහනව
     
    • Sad
    Reactions: Avatar998

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,885
    3,216
    113
    මමත් දවස් ගානක ඉඳන් try කරනවා. හරියන්නෙ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    මමත් දවස් ගානක ඉඳන් try කරනවා. හරියන්නෙ නෑ
    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home.action

    Click "Full Vehicle Information Request"

    ඊටපස්සෙ ගහන්න Reg no එකයි චැසි no එකයි

    ඔතන හරි කියල ආවෙ නැත්තං Fuelpass එක කොච්චර refresh කළත් වැඩක් නෑ
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    එක්කො ඔයා ගාව තියෙන චැසි අංකෙ වැරදියි එක්කො ඔයා චැසි අංකෙ ගහන ෆෝමැට් එක වැරදියි
    මේක වෙන්න පුළුවන්. මම අන්කල් කෙනෙක් ට හදලා දුන්නා ඒයා ගෙනත් දුන්නේ Emission Test Certificate ඒක. ඒ්කේ චැසි නම්බර් ඒක තිබ්බේ හයිෆන් - ඒක නැතුව දෙපාරක් ගැහුවා ඔය ඒරර් ඒක ආවා පස්සේ බයික් ඒකේ බැලුවාම නම්බර් ඒක මැද ඉලකක්කම් දෙකකට පස්සේ හයිෆන් ඒකක් තිබුණා ඒකත් ඒක්ක ගැහුවාම හරි ගියා
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,155
    1,395
    113
    mage oya issue eka digatama enawa..passe vehical revenue web ekata gihin ara chassi number ekama dala baluwa..ethakota hariyata mage details enawa..e kiyanne DB eke thiyena chassi number eka thiyena format ekay,mage ekay dekama same .Mata penne fuel pass system eke issue ekak thiyenawa set ekakata witharak ena
     
    DMT server eka down wela thiyenna athi try karanakota load eka wadiwela, fuelpass eka refresh kara kara try karanna chassis number eka mekenuth verify wenawa nam

    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/retrieveFullVehicleInformation.action