එතනින් ගන්නේ කොහොමද මට එක කරට එන්නේ නැhttps://eservices.motortraffic.gov.lk/VehicleInfo/retrieveLimitedVehicleInformation.action
මේකෙ Full info ගිහින් ගහල බලන්න චැසි අංකෙ හරිද කියල
එතනින් ගන්නේ කොහොමද මට එක කරට එන්නේ නැ
ඊයෙ ඉදන් ආයි system down
https://eservices.motortraffic.gov.lk/VehicleInfo/retrieveLimitedVehicleInformation.action
මේකෙ Full info ගිහින් ගහල බලන්න චැසි අංකෙ හරිද කියල
මෙයාට එහෙම හරියන්නෑ චැසි අංකෙ වැරදියි ගහනවpage එක close කරන්නේ නැතුව විනාඩි 10කට 15කට සැරයක් page එක refresh කරලා try කරන්ට. මාත් එහෙම කරලා හරි ගියේ![]()
https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home.actionමමත් දවස් ගානක ඉඳන් try කරනවා. හරියන්නෙ නෑ
mata contact no ekak danna ?https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home.action
Click "Full Vehicle Information Request"
ඊටපස්සෙ ගහන්න Reg no එකයි චැසි no එකයි
ඔතන හරි කියල ආවෙ නැත්තං Fuelpass එක කොච්චර refresh කළත් වැඩක් නෑ
මේක වෙන්න පුළුවන්. මම අන්කල් කෙනෙක් ට හදලා දුන්නා ඒයා ගෙනත් දුන්නේ Emission Test Certificate ඒක. ඒ්කේ චැසි නම්බර් ඒක තිබ්බේ හයිෆන් - ඒක නැතුව දෙපාරක් ගැහුවා ඔය ඒරර් ඒක ආවා පස්සේ බයික් ඒකේ බැලුවාම නම්බර් ඒක මැද ඉලකක්කම් දෙකකට පස්සේ හයිෆන් ඒකක් තිබුණා ඒකත් ඒක්ක ගැහුවාම හරි ගියාඑක්කො ඔයා ගාව තියෙන චැසි අංකෙ වැරදියි එක්කො ඔයා චැසි අංකෙ ගහන ෆෝමැට් එක වැරදියි
mage oya issue eka digatama enawa..passe vehical revenue web ekata gihin ara chassi number ekama dala baluwa..ethakota hariyata mage details enawa..e kiyanne DB eke thiyena chassi number eka thiyena format ekay,mage ekay dekama same .Mata penne fuel pass system eke issue ekak thiyenawa set ekakata witharak ena