රනිල් මාසයකින් පන්නා දමනවා..- අරගලකරුවන්

thomian

Well-known member
  • May 20, 2011
    13,354
    18,801
    113
    මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.

    රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුන් පවසති.

    පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ ඔවුන් භට බිය නොවන බවද කියා සිටියහ.

    අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.

    නව ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු මාධ්‍ය හමුව අමතමින් ඔවුහු මෙම අදහස් පල කරන ලදී.

    Source
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,254
    87,921
    113
    ආශ්චර්යමත් රටක
    සාමකාමී අරගලය දිගටම ගෙනිච්චොත් රට දිනුම්.

    පුලුවන් තරං ඡන්ද දායක ගොබ්බයන්ව දැනුවත් කරලා හරි පාරට ගන්න බලන්න ඕන. ඡන්දයකින් වෙනසක් නොකර තව අවුරුදු සීයක් අරගල කරත් වැඩක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,658
    103,061
    113
    napoleon-bonaparte.webp
    7_fMup-C_400x400.jpg


    දිගටම ඔය විදියට ගියොත් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමා රිසල්ට් එක
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,390
    21,530
    113
    ඔයිට ලේසියි. උන්ට ඕන එකාව අරන් ඇවිත් බලෙන් කඩා පැනලා ඌව ජනාදිපති පුටුවෙ වාඩි කෙරෙව්ව නම්.
    අඩු මරණ සංඛ්යාවකින් අඩු දින ගනනකින් වැඩේ ඉවර කරගන්න පුලුවන්. 🙄🙄🙄🙄
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,365
    30,587
    113


    :love2:
    ජනාධිපති ලෙස තේරීපත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් පිටවයන අවස්ථාවේදී පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර සිටි පොලිස් සහ STF නිලධාරීන් හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,501
    50,777
    113
    සේදවත්ත
    වසන්ත බඩ තඩියගේ ඔලුවට ජූස් වෙන්න එකක් වැදුනනම්🥰
    කුලු ගෙඩි , අස් වලට කටු , කනට පරාල ඇන , පුකට කටු කම්බි , බේස් බෝල් බැට් ඒ ටික ඇති නේ
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    කුලු ගෙඩි , අස් වලට කටු , කනට පරාල ඇන , පුකට කටු කම්බි , බේස් බෝල් බැට් ඒ ටික ඇති නේ
    ඔච්චර ඕනෙත් නෑ බන්. කටු කම්බියක් පුකට බාගෙට බස්සලා බේස් බෝල් පිත්තෙන් දෙන්න ඕන පුක ඉරාගන යන්න😍
     

    gama22

    Well-known member
  • මිනිස්සුන්ට ඇනයක් වෙන්නේ යන්නේ මුන්.
    අනේ නැහැ රනිලාගේ හෙට්න් පසු ඇතිවන සීග්‍ර සංවර්ධනය් ගැන මුන් ඉරිසියයි.