මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.
රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුන් පවසති.
පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවද පැවසූ ඔවුන් භට බිය නොවන බවද කියා සිටියහ.
අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.
නව ජනාධිපති වරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු මාධ්ය හමුව අමතමින් ඔවුහු මෙම අදහස් පල කරන ලදී.
Source