Dawas keeyak thiyeda ban?මටයි, අම්මටයි දෙන්නටම ඔය වෛරස් උණ හැදුණා. ඉක්මණට බෙහෙත් ගන්න. ඕක හැදුණම පුදුම අමාරුවක් තියෙන්නෙ.
මට හැදිලා දැන් සති තුනකටත් වැඩියි. තාම කැස්සයි, සෙම ගතියයි තියෙනවා. උණයි, වමනෙයි, ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, ඇගට පණ නැති ගතියයි තමයි තිබුණේ. මට නම් සෙම ගතිය ආවෙ පස්සෙ. සතියක් විතර ඇදේමයි හිටියෙ නැගිට ගන්නවත් පණ නැතුව. උණ හැදිලා තුන්වෙනි දවසෙ රෑ ටොයිලට් එකට ගිහිල්ලා එනකොට කලන්තෙ දාලා ඇදගෙන වැටුණා තිබ්බ ඇගට පණ නැති ගතිය නිසා. රෑ දෙකට විතර ඇති. අම්මා ඇවිල්ලා තමයි ඇදට එක්කන් ගියේ. හොද වෙලාවට ඔළුව වැදිලා තිබ්බෙ නෑ.Dawas keeyak thiyeda ban?
Loose motion enawada?
Ade mn danna kenektath haduna...mkkd oya siddiyaOw ban. Mulu agama thalala daala wage
Virus wenna athi nedaAde mn danna kenektath haduna...mkkd oya siddiya
macho mama dannawa real reason eka ; you are having a mental trauma rnSinhalu ude idan gastritis wadi welaa thibbe
Hawas vessi thada oluwe kakkumak ekka una awa.
Inna be
Mareida danneth ne
Appa epaa wenawaමට හැදිලා දැන් සති තුනකටත් වැඩියි. තාම කැස්සයි, සෙම ගතියයි තියෙනවා. උණයි, වමනෙයි, ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමයි, ඇගට පණ නැති ගතියයි තමයි තිබුණේ. මට නම් සෙම ගතිය ආවෙ පස්සෙ. සතියක් විතර ඇදේමයි හිටියෙ නැගිට ගන්නවත් පණ නැතුව. උණ හැදිලා තුන්වෙනි දවසෙ රෑ ටොයිලට් එකට ගිහිල්ලා එනකොට කලන්තෙ දාලා ඇදගෙන වැටුණා තිබ්බ ඇගට පණ නැති ගතිය නිසා. රෑ දෙකට විතර ඇති. අම්මා ඇවිල්ලා තමයි ඇදට එක්කන් ගියේ. හොද වෙලාවට ඔළුව වැදිලා තිබ්බෙ නෑ.
Ehema ekak ne ban. Virus una wagemacho mama dannawa real reason eka ; you are having a mental trauma rn
Because of the political unstability prevailing in the country rn
The soulution is attatam
1) Elakiri enna epa dawas keepekata
2) Political hama reddakma amathaka karala danna
Enjoy ur life without politics , you hv a wife so i guess you can enjoy
Atleast I guess netflix would even be worthy rn for u
Virus Una wenna athi? Umba Vaccines gaththada?Appa epaa wenawa
Ehema ekak ne ban. Virus una wage
------ Post added on Jul 20, 2022 at 9:00 PM
Ammo ada bn agata pana awe.hutta sathi dekakma fatigue wage tibba@Emios ubatath haduna neda meka?
Mchn sathi dekak sure.sathiyakma bed eken negitinna be.passe thawa amaru wenawa.mona beth biwath wedak ne.oluwe pressure ekata steaming karapanDawas keeyak thiyeda ban?
Loose motion enawada?
Mage hoda una.but tama muscles peralenawaහැදුනම අමාරු වෙන උණක් තියෙනවා. සති දෙකක් අමාරුව තියෙනවා. ඊට පස්සේ ටික ටික අඩුවෙලා යනවා.
කොච්චර කල් ද හැදිලා? මටත් එහෙම තමයි මාස දෙක තුනක් අමාරුකම් තිබ්බා.Mage hoda una.but tama muscles peralenawa
Sathi dekak bn danකොච්චර කල් ද හැදිලා? මටත් එහෙම තමයි මාස දෙක තුනක් අමාරුකම් තිබ්බා.