සෙද්දෙ QR code එක

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,586
    113
    Somewhere in this world
    SMS එකකින් කොරන්නම බැරිද ? 🤔
    බෑ මචං පුලුවන්නං ලගම ඉන්න වෙදාගෙන් හරි ලොකු හාමුදුරුවන්ගේ හෙල්ප් එක ගන්න බැරිම උනොත් රාවනා ටෙක් තමා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    QR කෝඩ් එක පුස්කොළ පොතක කොටාගෙන පෝලිමට පල.
    ආ ඒක නෙමෙයි රසදිය එන්ජින් වලින් උඩින් යන සිංගල් බෞද්ධලට මොකටද තම්බින්ගේ වද පෙට්‍රල්?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බෑ බන්.
    MBBS දොෂ්ටෑර්ලට උණක් බස්සගන්න බැරි එකේ ඕක කොහොම කරන්නද
    අඩෝ, ඒක දැන් branded වෙලා නේද ? 😊 😀
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Ada mehe game unta issella gahuwa. Anka walata Apu unta hulan 🙉
    දවස් ගානක් පෝලිමේ හිටපු මිනිස්සු නම් එහෙම දෙන එක සාදාරනයි . එතකොට ආයෙ බ්ව්සරයක් එන්නෙ සතියකින් විතරද? පෙට්‍රල්?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    දවස් ගානක් පෝලිමේ හිටපු මිනිස්සු නම් එහෙම දෙන එක සාදාරනයි . එතකොට ආයෙ බ්ව්සරයක් එන්නෙ සතියකින් විතරද? පෙට්‍රල්?
    නුගවෙලට අද එනවා. අතවශ්‍ය සේවා නේ. ගිය බවුසර් එක ගැහුවේ උන්ගේ වාහන 5කට අපේ 1ක් විදිහට. වාහන 20කට වගේ තමා වදින්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹේ කතාව නම් දඬුමොනරෙන් යන්න. හැබැයි QR කෝඩ් එකක් කරගන්න බැහැ
    යකෝ මේ smart phone නැති බයිසිකල් ත්‍රී වීල් කාරයෝ හූල්ලනවා පෝළිමේ 😨
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොරකන් කරන්නනෙ ඔය බැ බෑ ගාන්නෙ. කොමියුනිකේෂන් එකකට තෙල් ලීටරයක් විකුනපු සල්ලි වලින් 300ක් දීල හදගන්න print එකක් ගන්න.
     
    • Love
    Reactions: Akashtharinda

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොරකන් කරන්නනෙ ඔය බැ බෑ ගාන්නෙ. කොමියුනිකේෂන් එකකට තෙල් ලීටරයක් විකුනපු සල්ලි වලින් 300ක් දීල හදගන්න print එකක් ගන්න.
    QR code එකෙන් කොරන වැඩේ hashtag එකකින් කොරන්න බැරිද ? 🤔
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    QR code එකෙන් කොරන වැඩේ hashtag එකකින් කොරන්න බැරිද ? 🤔
    පුලුවන් වෙලා යනව තෙල් පම්ප් කරන තැන. දැනටත් ඔය කී එකක් තියෙන්නෙ qr එකේ ඒක ඕනි නම් type කරන්නත් පුලුවන් දැන් උනත් ඒ option එකත් දීල තියෙන්නෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුලුවන් වෙලා යනව තෙල් පම්ප් කරන තැන. දැනටත් ඔය කී එකක් තියෙන්නෙ qr එකේ ඒක ඕනි නම් type කරන්නත් පුලුවන් දැන් උනත් ඒ option එකත් දීල තියෙන්නෙ.
    ඒක මුලින් දුන්නා නම් ඉවරයි නේ.