බෑ මචං පුලුවන්නං ලගම ඉන්න වෙදාගෙන් හරි ලොකු හාමුදුරුවන්ගේ හෙල්ප් එක ගන්න බැරිම උනොත් රාවනා ටෙක් තමාSMS එකකින් කොරන්නම බැරිද ?![]()
කොහේද බන්?Ada mehe game unta issella gahuwa. Anka walata Apu unta hulan![]()
අඩෝ, ඒක දැන් branded වෙලා නේද ?බෑ බන්.
MBBS දොෂ්ටෑර්ලට උණක් බස්සගන්න බැරි එකේ ඕක කොහොම කරන්නද
අඩෝ, ඒක දැන් branded වෙලා නේද ?![]()
![]()
හෑ, මොකෑ ඒ හරුපෙ තේරුම ?ඔව් බන්. දොෂ්ටෑර්ල හැදුවොත් දෙයක් ඔහොම තමා.
දවස් ගානක් පෝලිමේ හිටපු මිනිස්සු නම් එහෙම දෙන එක සාදාරනයි . එතකොට ආයෙ බ්ව්සරයක් එන්නෙ සතියකින් විතරද? පෙට්‍රල්?Ada mehe game unta issella gahuwa. Anka walata Apu unta hulan![]()
නුගවෙලට අද එනවා. අතවශ්‍ය සේවා නේ. ගිය බවුසර් එක ගැහුවේ උන්ගේ වාහන 5කට අපේ 1ක් විදිහට. වාහන 20කට වගේ තමා වදින්නේ.දවස් ගානක් පෝලිමේ හිටපු මිනිස්සු නම් එහෙම දෙන එක සාදාරනයි . එතකොට ආයෙ බ්ව්සරයක් එන්නෙ සතියකින් විතරද? පෙට්‍රල්?
උඹේ කතාව නම් දඬුමොනරෙන් යන්න. හැබැයි QR කෝඩ් එකක් කරගන්න බැහැSMS එකකින් කොරන්නම බැරිද ?![]()
යකෝ මේ smart phone නැති බයිසිකල් ත්‍රී වීල් කාරයෝ හූල්ලනවා පෝළිමේඋඹේ කතාව නම් දඬුමොනරෙන් යන්න. හැබැයි QR කෝඩ් එකක් කරගන්න බැහැ
QR code එකෙන් කොරන වැඩේ hashtag එකකින් කොරන්න බැරිද ?හොරකන් කරන්නනෙ ඔය බැ බෑ ගාන්නෙ. කොමියුනිකේෂන් එකකට තෙල් ලීටරයක් විකුනපු සල්ලි වලින් 300ක් දීල හදගන්න print එකක් ගන්න.
පුලුවන් වෙලා යනව තෙල් පම්ප් කරන තැන. දැනටත් ඔය කී එකක් තියෙන්නෙ qr එකේ ඒක ඕනි නම් type කරන්නත් පුලුවන් දැන් උනත් ඒ option එකත් දීල තියෙන්නෙ.QR code එකෙන් කොරන වැඩේ hashtag එකකින් කොරන්න බැරිද ?![]()
ඒක මුලින් දුන්නා නම් ඉවරයි නේ.පුලුවන් වෙලා යනව තෙල් පම්ප් කරන තැන. දැනටත් ඔය කී එකක් තියෙන්නෙ qr එකේ ඒක ඕනි නම් type කරන්නත් පුලුවන් දැන් උනත් ඒ option එකත් දීල තියෙන්නෙ.