මල කරදරයක් බන් මේක රනිලාගමනෙත් එක්ක සක්රීය උන හැංගිලා හිටපු බයියො මේකෙ හැමිනෙනවා පෝස්ට් දාගෙන මුලු දවසෙම. එක්කො උන් දාන පෝස්ට් සීමා කරන්න ඕන. නැත්නම් ignore කරන්න ඕන. අදහස් ප්රකාශ කිරීමේ අයිතිය අනන් මනන් හු.. වල් කියාගෙන එන්න එපා දැන් අප්පිරියයි රෙදි නැතිව කඩේ යන උන් නම්
