ආතල් පොස්ට් එකක්
මේක ලියපු එකා කව්ද කියල දන්නේ නැ.ෂෙයාර් කරපු එක ක්‍රෙඩිට් දිල නැ
1500ක් අන්ෆ්‍රෙන්ඩ් කලා
උන් අන්ෆ්‍රෙන්ඩ් කරන්න හේතු උන දේවල්

1. අප්පුහාමි හොරොව්පතාන වගේ නම් තිබ්බ උන්
2. රොක්ස්ලා ඒන්ජල්ස්ලා
3. අප්පුහාමි අප්පුහාමි වගේ එකම නම දෙපාරක් දාන් ඉදපු ගොන් හැත්ත
4. Laksan වගේ නම දාන් ඉදපු තමන්ගෙ නමවත් හරියට ටයිප් කරගන්න බැරි උන්
5. සැලකිල්ලට සැලකිල්ල ඉල්ලපු උනුයි එක පෝස්ට් එකකට කොමෙන්ට් හරි ස්ටිකර් හරි පෝලිමක් දාන් යන ප්‍රාතමික මොල තියෙන උන්
6. කොන්ද පන නැති ඒත් ෆේක් වලින් ඇවිත් ගේම ඉල්ලපු උන්
7. 2000ට පස්සෙ ඉපදිලා හුත්තො පකයො ඔයා වීරයෙක්ද වගේ ලොරි ටෝක් ඉශූ කරපු උන්
8. ජීවිතේට කොමෙන්ට් ලයික් නොදාපු උන්
9. ඇඩ් උනේ කොහොමද කියලා මමවත් නොදන්න උන්
10. Mutual 20ට වඩා අඩු උන්
11. නෑදෑයො
12. හාමුදුරුවෝ
13. අහින්සක නෙතු
ආදරෙයි අහස තරම්
මදුවා තමයි බන්
මදූශ් කැලනිය වගේ නම් දාන් ඉදපු උන්
14. ප්‍රොෆයිල් පික් එකට බස් වල පොටෝ දාන් ඉදපු උන්
15. ප්‍රොෆයිල් පික් එකට බස් ඉස්සරහා ඉදන් පොටෝ දාන් ඉදපු උන්
16. ප්‍රොෆයිල් පික් එකට " ස්තූති මාගේ මිතුරු ඇරයුම පිලිගත්තට" කියලා දාපු උන්
17. රෝස මල් පොටෝ කුරුලු පොටෝ ඇනිමේශන් පොටෝ ප්‍රොෆයිල් පික් එකට දාන් ඉදපු උන්
18. මල් ගස් ලගට වෙලා පොටෝ ගහලා දාන් ඉදපු උන්
19. ඇප් වලින් පොතක පිටකවරෙකට උගේ පොටෝ එකක් දාලා ප්‍රොෆයිල් පික් එකට දාන් ඉදපු උන්
20. මාස ගානකින් ලොග් නොවිච්ච උන්
21. පොර කොමෙන්ට් දාපු උන්
22. අම්මගේ චූටී හුත්තනේ
තාම චූටී නේ මොන ජොබ්ද අනේ කියාගෙන බයෝ දාන් හැමිනෙන්න හදපු උන්
23. පිරිමි ඇක් වලත් ගෑනුන්ගෙ පොටෝ ප්‍රොෆයිල් පික් එකට දාන් ඉදපු උන්
24. යෞවන සමාජ අනන් මනන් ඇකවල්
25. එකාගෙම නමින් තිබ්බ ඇකවල්
26. රිපෝට් එකක් ගහන්න කිව්වම අහක බලන් යන අනික් වෙලාවට ඩේටා වලින් පන දෙන්න හදපු උන්
27. ජපන් වලින් කොරියන් වලින් නම දාන් ඉදපු උන්..
හෙට අනිද්දට තව1000ක් අයින් කරන්න ඕන ගොන් හැත්ත

කොහොමද එහෙම deactivate කරගත්තෙ ?