විශේශයෙන් කියන්ට ඕන, කතාකරන්න හොදටම හුරුවුනේ කන්තොරු යද්දි..
නැත්නම් කොනට ඒනවා..
තනියම ඉගනගන්න..
Youtube, tv series බාවිතා කරන්න..
විශේශයෙන් කියන්ට ඕන, කතාකරන්න හොදටම හුරුවුනේ කන්තොරු යද්දි..
නැත්නම් කොනට ඒනවා..
තනියම ඉගනගන්න..
Youtube, tv series බාවිතා කරන්න..
මටනං බයිස්කෝප් එක හින්දම සිංහල සබ් බැලිල්ල තිත්තවුණා...mang chttak hari igana gatte english films + tv series subtitle walin thamai.
denata godaak english film + tv series balala tiyanawa, okkoma subtitle ekka
den mata sub nethuwa balanna be ban, film dwnload karala sub enakam balagena innawa.
tama public kataha karala ne, eth reading hodata improve una.
Sameමටනං බයිස්කෝප් එක හින්දම සිංහල සබ් බැලිල්ල තිත්තවුණා...
අපි සබක් බලන්න ගියාම දාපු එකාගෙ නමයි, උගෙ ස්කෝර් එකයි, සයිට් එකේ නමයි සේරම දිහා බලං ඉන්න ඕනෙ...
ඒව දැම්මත් කමක් නෑ. කොලිටි එකට හරියට වැඩේ කරනවනං... ගොඩක් ඒවයෙ සිංහල තේරුමත් වැරදියි... වඳුරු කුණුහරුප තියෙන්නෙ...
ගූගල් ට්‍රාන්ස්ලේට් කරල සබ් වලට ඔබනව වගේ තුනේ පන්තියෙ වැඩ කරල තියෙනව... ඊටපස්සෙ ලොකු කතා කියල පෝස්ට් එකකුත් දානව.....
ඊට වඩා සෑහෙන හොඳ මට්ටමක සූම් එක තිබුණ... දැන් ඒකත් හරියට නෑනෙ...
දැන්නං මොක බැලුවත් ඉංග්‍ලිශ් සබ් තමයි බලන්නෙ...

mang english subtitle thamai balaneමටනං බයිස්කෝප් එක හින්දම සිංහල සබ් බැලිල්ල තිත්තවුණා...
අපි සබක් බලන්න ගියාම දාපු එකාගෙ නමයි, උගෙ ස්කෝර් එකයි, සයිට් එකේ නමයි සේරම දිහා බලං ඉන්න ඕනෙ...
ඒව දැම්මත් කමක් නෑ. කොලිටි එකට හරියට වැඩේ කරනවනං... ගොඩක් ඒවයෙ සිංහල තේරුමත් වැරදියි... වඳුරු කුණුහරුප තියෙන්නෙ...
ගූගල් ට්‍රාන්ස්ලේට් කරල සබ් වලට ඔබනව වගේ තුනේ පන්තියෙ වැඩ කරල තියෙනව... ඊටපස්සෙ ලොකු කතා කියල පෝස්ට් එකකුත් දානව..... කමෙන්ට් නොදා සබ් බාන උන්ට බනිනවත් එක්ක...
ඊට වඩා සෑහෙන හොඳ මට්ටමක සූම් එක තිබුණ... දැන් ඒකත් හරියට නෑනෙ...
දැන්නං මොක බැලුවත් ඉංග්‍ලිශ් සබ් තමයි බලන්නෙ...
TV shows and Movies thamaiබොලාලා...ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද බම්...
මට ටිකක් කියවන්නයී තේරුම් ගන්නයී පුලුවන් වචන ගලපගෙන කතා කරන්න දන්නෑ
Class එකකට හරි course එකකට හරි යන්නම වේවිද?
ඒවට ගියාමත් බය හිතෙනවාකතාකරගන්න බැරිවෙයී උගන්නන එකා බනිද කියලා
කියපන්කෝඕඕඕ.....
Extra- ඔය reaction button එක ඔබලා තරහ reaction එක නැතුව අනිත් ඒවා එකක් ඔබලා යන්නකො🙂 පරන Account එකේ email එක මාරු කලා මේකෙ admin ලා තාම verification code එක එව්වෙ නෑ ඉතින් ඒකෙන් comment දාන්නත් බෑ 🥲🥲🥲 තරු ටිකක් ගන්න ඔබලා යන්ඩ ඕක ඈ😁

Watch English films and TV shows මේවා බලලා පක් පක් කියන්න තමා වෙඩිපුර ඉගෙන ගන්න වෙන්නෙ
මන් කියෙවනවා අර read and tell කියලා පඩි පොත් සෙට් එකක් තිබ්බෙ ඒවා
------ Post added on Jul 23, 2022 at 10:23 AM


Apey amma, taththa 1950ta kalin ipadune. E kiyanne Badaranayaka pissu hukannata sinhala pukey amaruwa hadenna kalin. So eyalata english hondata puluwanබොලාලා...ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද බම්...
මට ටිකක් කියවන්නයී තේරුම් ගන්නයී පුලුවන් වචන ගලපගෙන කතා කරන්න දන්නෑ
Class එකකට හරි course එකකට හරි යන්නම වේවිද?
ඒවට ගියාමත් බය හිතෙනවාකතාකරගන්න බැරිවෙයී උගන්නන එකා බනිද කියලා
කියපන්කෝඕඕඕ.....
Extra- ඔය reaction button එක ඔබලා තරහ reaction එක නැතුව අනිත් ඒවා එකක් ඔබලා යන්නකො🙂 පරන Account එකේ email එක මාරු කලා මේකෙ admin ලා තාම verification code එක එව්වෙ නෑ ඉතින් ඒකෙන් comment දාන්නත් බෑ 🥲🥲🥲 තරු ටිකක් ගන්න ඔබලා යන්ඩ ඕක ඈ😁
Same here.. Sinhala Sub dagena baluwoth teren naha yko ewage tiyena kunuharpa walata.මටනං බයිස්කෝප් එක හින්දම සිංහල සබ් බැලිල්ල තිත්තවුණා...
අපි සබක් බලන්න ගියාම දාපු එකාගෙ නමයි, උගෙ ස්කෝර් එකයි, සයිට් එකේ නමයි සේරම දිහා බලං ඉන්න ඕනෙ...
ඒව දැම්මත් කමක් නෑ. කොලිටි එකට හරියට වැඩේ කරනවනං... ගොඩක් ඒවයෙ සිංහල තේරුමත් වැරදියි... වඳුරු කුණුහරුප තියෙන්නෙ...
ගූගල් ට්‍රාන්ස්ලේට් කරල සබ් වලට ඔබනව වගේ තුනේ පන්තියෙ වැඩ කරල තියෙනව... ඊටපස්සෙ ලොකු කතා කියල පෝස්ට් එකකුත් දානව..... කමෙන්ට් නොදා සබ් බාන උන්ට බනිනවත් එක්ක...
ඊට වඩා සෑහෙන හොඳ මට්ටමක සූම් එක තිබුණ... දැන් ඒකත් හරියට නෑනෙ...
දැන්නං මොක බැලුවත් ඉංග්‍ලිශ් සබ් තමයි බලන්නෙ...



ෆිල්ම් බලද්දී දන් නැති වචන film එකේ යද්දී ඒවා බලන්ට ගියාම ෆිල්ම් එක බලන්ට වෙලා යනවා නේ. උබ කොහමද කරන්නේ ?mang chttak hari igana gatte english films + tv series English subtitle walin thamai.
denata godaak english film + tv series balala tiyanawa, okkoma subtitle ekka
den mata sub nethuwa balanna be ban, film dwnload karala sub enakam balagena innawa.
tama public kataha karala ne, eth reading hodata improve una.
Top gun ndd kalu awe tawamaI my ingris talk talk learn, you no Ingris you sorry dot com, you go too ingris talk talk learn. Oh yeah?![]()
Katata denna kallk set une ne taniyma blnn ynn kmmliTop gun ndd kalu awe tawama
Mokadda nama?Apey amma, taththa 1950ta kalin ipadune. E kiyanne Badaranayaka pissu hukannata sinhala pukey amaruwa hadenna kalin. So eyalata english hondata puluwan
Mata mathakai mama aurudu 3wage apey taththa eka paara awilla kiwwa api ada indan english katha karanawa kiyala. Ocharai mathaka. Oka samahara welata kiyanna aththe gedara watey inna un api kiyawana ewa ahan inna nisa wenna athi. Edain passe mata mala pannath baninne english walin. Loweth watey inna ekektawath mama kiyana ewa terenne ne.
English katha karana nisa apey paula kon welath tiyenawa game. Un hitanne api wenama line ekak kiyala. E dawaswala mata oka aul unata passe teruna owa padekatawath ganan ganna honda ne kiyala.
Karima scene eka tama samahara nondi karapu un issara aawa apey gedara english liyumak ehema aawama teruma danaganna
Mama danna labbe grammer rules ne. But wathura wage katha karanna puluwan. Samahara wita sinhala unta sinhala katha karanna puluwan wenawa wage scene ekak aththe.
Kawadawth class gihin ne. But hamadaama 90% uda lakunu tibba english walata.
mama dan apey podi ekata english walin katha karanna purudu karanawa. Podi ekawa mey labbe ratey tiyanna kisi bala porothuwak ne. Namath kelinma english witarai.
Oka tama kathawa
@PHBhagya thnx tag kalata.