Universal truth...කොච්චර ලස්සන ගෑනියෙක් බැන්දත් කාලයක් යද්දි එපා වෙනව ,ඇද පේන්න ගන්නව . එහෙම එකේ දැම්මම කැතයි කියල හිතෙන ගෑනියෙක් බැන්ද කියන්නෙ සුපිරි ඉල්ලන් කෑමක් .
ඒක සෙට් නෑ බං කොටයිනෙ අඩුම 7 වත් තියෙන්න ඕන @tupac97 මුට දාපං බලන්නමගේ අතන එකක් pm කරා බලපන් හොදයිද කියලා

thamange kuleta galapenakawuda taththa ? baans da?ලෝයර් කෙනෙක්ට මචන් හොද සමාජ දැනුමක් තියනවා..මොකද සමාජයේ තියන හැම ප්රශ්නයක්ම එයාල උසාවියේදී දකිනවනේ..හැබැයි හුගක් අය රොමැන්ටික් නැහැ,හදල ගන්න ඕන .අපේ තාත්තා ලෝයර් කෙනෙක් අම්ම 10යේ පන්තියට ගිහින් තියෙන්නේ,ප්රපෝසල් එකකින් බැදලා තියෙන්නේ ..හොද පවුල් ජීවිතයක් ගත කරනවා
kella lassana nan... ubath smart inta one.. nathbam ubata marenakal saken bayen jiwathwenta puluwan
so uba smart nam kelinma lassana kellek badapanthamange kuleta galapena
kawuda taththa ? baans da?
------ Post added on Jul 25, 2022 at 6:59 PM
baans rabukwella? mmm
hethuwa?lassana unath lawyers lawanam badinna epo......................
මමත් ඉගෙන ගෙන ඉන්නෙ.හැබැයි lawyer කෙනෙක් කිව්වම පොඩි මෙව්ව එකක් තියනවනෙ.ලෝයර් කෙනෙක්ට මචන් හොද සමාජ දැනුමක් තියනවා..මොකද සමාජයේ තියන හැම ප්රශ්නයක්ම එයාල උසාවියේදී දකිනවනේ..හැබැයි හුගක් අය රොමැන්ටික් නැහැ,හදල ගන්න ඕන .අපේ තාත්තා ලෝයර් කෙනෙක් අම්ම 10යේ පන්තියට ගිහින් තියෙන්නේ,ප්රපෝසල් එකකින් බැදලා තියෙන්නේ ..හොද පවුල් ජීවිතයක් ගත කරනවා
උබ කසාද බදින්න එපා බන්..සිරා කියන්නේමමත් ඉගෙන ගෙන ඉන්නෙ.හැබැයි lawyer කෙනෙක් කිව්වම පොඩි මෙව්ව එකක් තියනවනෙ.
කොහොමත් මිනිහට වඩා ගෑනි යටින් ඉන්න ඕනා මට හිතෙන්නෙ
ඇයි ඒඋබ කසාද බදින්න එපා බන්..සිරා කියන්නේ
mama hodata danna families 4k withara thiyenawa lawyers lawa badapu (wife lawyer). e 4ma winasai. supiri game e ganu dunne. control na kisi ekekta.hethuwa?
කසාදයකට රස්සාවක් බලපාන්නේ කොහොමද කියල මට කියල දියන්කෝ.mama hodata danna families 4k withara thiyenawa lawyers lawa badapu (wife lawyer). e 4ma winasai. supiri game e ganu dunne. control na kisi ekekta.
habai e mama hodatama langinma danna scene witharai. lawyers la wela hodata inna one tharam aya athi. ekanisa oyata hodai kiyala hithenawanam kisi prashnayak na. habai matanam lawyers la hell no......................
අම්මෝ ඕනා නෑ බන්mama hodata danna families 4k withara thiyenawa lawyers lawa badapu (wife lawyer). e 4ma winasai. supiri game e ganu dunne. control na kisi ekekta.
habai e mama hodatama langinma danna scene witharai. lawyers la wela hodata inna one tharam aya athi. ekanisa oyata hodai kiyala hithenawanam kisi prashnayak na. habai matanam lawyers la hell no......................
Dupath manasikathve.. wife qualificationuth vadi sallith vadi.. bandala aurudu 6k. Happy lifeමමත් ඉගෙන ගෙන ඉන්නෙ.හැබැයි lawyer කෙනෙක් කිව්වම පොඩි මෙව්ව එකක් තියනවනෙ.
කොහොමත් මිනිහට වඩා ගෑනි යටින් ඉන්න ඕනා මට හිතෙන්නෙ
I think, its not about money or qualifications, its about personality.Dupath manasikathve.. wife qualificationuth vadi sallith vadi.. bandala aurudu 6k. Happy life![]()