Lawyer කෙනෙක් බදින්න propose කරලා තියනවා.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලෝයර් කෙනෙක්ට මචන් හොද සමාජ දැනුමක් තියනවා..මොකද සමාජයේ තියන හැම ප්‍රශ්නයක්ම එයාල උසාවියේදී දකිනවනේ..හැබැයි හුගක් අය රොමැන්ටික් නැහැ,හදල ගන්න ඕන .අපේ තාත්තා ලෝයර් කෙනෙක් අම්ම 10යේ පන්තියට ගිහින් තියෙන්නේ,ප්‍රපෝසල් එකකින් බැදලා තියෙන්නේ ..හොද පවුල් ජීවිතයක් ගත කරනවා
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කොච්චර ලස්සන ගෑනියෙක් බැන්දත් කාලයක් යද්දි එපා වෙනව ,ඇද පේන්න ගන්නව . එහෙම එකේ දැම්මම කැතයි කියල හිතෙන ගෑනියෙක් බැන්ද කියන්නෙ සුපිරි ඉල්ලන් කෑමක් .
    Universal truth... 👌
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    kella lassana nan... ubath smart inta one.. nathbam ubata marenakal saken bayen jiwathwenta puluwan :yes:

    so uba smart nam kelinma lassana kellek badapan :yes: thamange kuleta galapena

    ලෝයර් කෙනෙක්ට මචන් හොද සමාජ දැනුමක් තියනවා..මොකද සමාජයේ තියන හැම ප්‍රශ්නයක්ම එයාල උසාවියේදී දකිනවනේ..හැබැයි හුගක් අය රොමැන්ටික් නැහැ,හදල ගන්න ඕන .අපේ තාත්තා ලෝයර් කෙනෙක් අම්ම 10යේ පන්තියට ගිහින් තියෙන්නේ,ප්‍රපෝසල් එකකින් බැදලා තියෙන්නේ ..හොද පවුල් ජීවිතයක් ගත කරනවා
    kawuda taththa ? baans da? 😜
    ------ Post added on Jul 25, 2022 at 6:59 PM
     
    • Like
    Reactions: guestbro

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,876
    4,210
    113
    ලෝයර් කෙනෙක්ට මචන් හොද සමාජ දැනුමක් තියනවා..මොකද සමාජයේ තියන හැම ප්‍රශ්නයක්ම එයාල උසාවියේදී දකිනවනේ..හැබැයි හුගක් අය රොමැන්ටික් නැහැ,හදල ගන්න ඕන .අපේ තාත්තා ලෝයර් කෙනෙක් අම්ම 10යේ පන්තියට ගිහින් තියෙන්නේ,ප්‍රපෝසල් එකකින් බැදලා තියෙන්නේ ..හොද පවුල් ජීවිතයක් ගත කරනවා
    මමත් ඉගෙන ගෙන ඉන්නෙ.හැබැයි lawyer කෙනෙක් කිව්වම පොඩි මෙව්ව එකක් තියනවනෙ.
    කොහොමත් මිනිහට වඩා ගෑනි යටින් ඉන්න ඕනා මට හිතෙන්නෙ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මමත් ඉගෙන ගෙන ඉන්නෙ.හැබැයි lawyer කෙනෙක් කිව්වම පොඩි මෙව්ව එකක් තියනවනෙ.
    කොහොමත් මිනිහට වඩා ගෑනි යටින් ඉන්න ඕනා මට හිතෙන්නෙ
    උබ කසාද බදින්න එපා බන්..සිරා කියන්නේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama hodata danna families 4k withara thiyenawa lawyers lawa badapu (wife lawyer). e 4ma winasai. supiri game e ganu dunne. control na kisi ekekta.
    habai e mama hodatama langinma danna scene witharai. lawyers la wela hodata inna one tharam aya athi. ekanisa oyata hodai kiyala hithenawanam kisi prashnayak na. habai matanam lawyers la hell no......................
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    mama hodata danna families 4k withara thiyenawa lawyers lawa badapu (wife lawyer). e 4ma winasai. supiri game e ganu dunne. control na kisi ekekta.
    habai e mama hodatama langinma danna scene witharai. lawyers la wela hodata inna one tharam aya athi. ekanisa oyata hodai kiyala hithenawanam kisi prashnayak na. habai matanam lawyers la hell no......................
    කසාදයකට රස්සාවක් බලපාන්නේ කොහොමද කියල මට කියල දියන්කෝ.
     
    • Like
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,876
    4,210
    113
    mama hodata danna families 4k withara thiyenawa lawyers lawa badapu (wife lawyer). e 4ma winasai. supiri game e ganu dunne. control na kisi ekekta.
    habai e mama hodatama langinma danna scene witharai. lawyers la wela hodata inna one tharam aya athi. ekanisa oyata hodai kiyala hithenawanam kisi prashnayak na. habai matanam lawyers la hell no......................
    අම්මෝ ඕනා නෑ බන්
     
    • Haha
    Reactions: Mr.dark

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මමත් ඉගෙන ගෙන ඉන්නෙ.හැබැයි lawyer කෙනෙක් කිව්වම පොඩි මෙව්ව එකක් තියනවනෙ.
    කොහොමත් මිනිහට වඩා ගෑනි යටින් ඉන්න ඕනා මට හිතෙන්නෙ
    Dupath manasikathve.. wife qualificationuth vadi sallith vadi.. bandala aurudu 6k. Happy life 😂
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    ලෝයර් උන පලියට ගෑනු නරක නෑ. මන් දන්න කෙනෙක් ඉන්නවා ඉඩම් ඔප්පු, බදු ඔප්පු හදාගෙන ශේප් එකේ ඉන්නවා.

    තව එකක් තියෙන්නේ, ලෝයර් කෙනෙක්ට හොන්ද සමාජ දැනුමක් වගේම හොඳ කනෙක්ශන්සුත් තියෙනවා.

    උබට relationship එකේදි insecurity වගේ දැනෙනවා නම් බඳින්න එපා.

    එයා ටිකක් dominating කෙනෙක් නම් උබට ඒක අවුලක් නැත්නම්...අවුලක් නෑ ඉතින්

    මට හිතෙන විදියට දෙන්නගේ රස්සාවල් නෙමෙයි, පවුර්ශත්වය තමා මැච් වෙන්න ඕනෙ.

    Dupath manasikathve.. wife qualificationuth vadi sallith vadi.. bandala aurudu 6k. Happy life 😂
    I think, its not about money or qualifications, its about personality.
    ------ Post added on Jul 25, 2022 at 9:24 PM
     
    • Like
    Reactions: pdkuma