eka thamayi mama kiwve badinna epa kiyalaලෝයර් උන පලියට ගෑනු නරක නෑ. මන් දන්න කෙනෙක් ඉන්නවා ඉඩම් ඔප්පු, බදු ඔප්පු හදාගෙන ශේප් එකේ ඉන්නවා.
තව එකක් තියෙන්නේ, ලෝයර් කෙනෙක්ට හොන්ද සමාජ දැනුමක් වගේම හොඳ කනෙක්ශන්සුත් තියෙනවා.
උබට relationship එකේදි insecurity වගේ දැනෙනවා නම් බඳින්න එපා.
එයා ටිකක් dominating කෙනෙක් නම් උබට ඒක අවුලක් නැත්නම්...අවුලක් නෑ ඉතින්
මට හිතෙන විදියට දෙන්නගේ රස්සාවල් නෙමෙයි, පවුර්ශත්වය තමා මැච් වෙන්න ඕනෙ.
I think, its not about money or qualifications, its about personality.
------ Post added on Jul 25, 2022 at 9:24 PM

