Manik Wijewardana

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ඒ වගේම සම්භාව්‍ය කතාවක් වෙන්නත් ඕනේ, නිලියට කියන්න ඕනේ ඔයා මේ කරන්නේ බොහොම ගැඹුරු තේරුමක් තියෙන අධ්‍යාත්මික රංගනයක් කියල, මෝඩ මිනිස්සු මේවා දිහා වැරදියට බැලුවට බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ ඔයාව ආදරෙන් වැළඳ ගනීවි, සම්මාන හම්බ වේවි, ලංකා ඉතිහාසේ වීර කාන්තාවක් විදියට ඔයා ඉතිහාසගත වේවි කියල ඔලුවට දාන්න ඕනේ. :yes:

    ගයේෂටත් ඔහොම ටෝක් දෙන්න ඇති නේහ්???
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මුහුද දැකපු උන්ට වතුර වලවල් පෙන්නන්න එපා බන්

    lol022.gif
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඒ වගේම සම්භාව්‍ය කතාවක් වෙන්නත් ඕනේ, නිලියට කියන්න ඕනේ ඔයා මේ කරන්නේ බොහොම ගැඹුරු තේරුමක් තියෙන අධ්‍යාත්මික රංගනයක් කියල, මෝඩ මිනිස්සු මේවා දිහා වැරදියට බැලුවට බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ ඔයාව ආදරෙන් වැළඳ ගනීවි, සම්මාන හම්බ වේවි, ලංකා ඉතිහාසේ වීර කාන්තාවක් විදියට ඔයා ඉතිහාසගත වේවි කියල ඔලුවට දාන්න ඕනේ. :yes:
    maxresdefault.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,668
    19,537
    113
    Hahha mage yaluwek ea kaale gahuwa okata hodata 😅 habai tikak ganan wadi. Mata nam 2016 di wage ea ganata mekiwa watinnet naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    එයාගේ සෙක්ස් ටේප් එකක් ආව කියලා මිනිසත්කමේ වෙනසක් වෙනවද? හැමෝම කරන එකනේ අපි.

    ඇයි බන් ලංකාවේ උන් මෙච්චරටම ගෝත්‍රික , කොටින්ම ගෝත්‍රික උන්ටත් ගෑනු දෙක තුන් ඉන්නවා පදුරු ගල් ලෙන් වල ඕජී දානව . අපේ උන්ට මේ වෙලා තියෙන්නෙ වික්ටෝරියන් සංකෘතියෙන් එලියට එන්න බරි බෞද්ධ සංකෘතියට API කෝලස් දෙන සීන් එකක්
     
    • Like
    Reactions: speedmalli

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    mama mekith ekka katha karala thiyenawa oya seen eka gana . mulinma meki kuwe e eyage nangi kiyala passe kuwa bf ge issue ekk kiyala . mata issara kiyanawa web site wala thiyena than wala link danna kiyala . mm hithanne ne ehama naraka kenek kiyala . oyawage deewal one kenekta wenna puluwanne