sure da? normally common rail nam super diesel one. ehama noda duwana ewath athi.na common rail walata super diesel one na
super diesel oone na machn.normal athi.
sure da? normally common rail nam super diesel one. ehama noda duwana ewath athi.na common rail walata super diesel one na
super diesel oone na machn.normal athi.
Aran Hadapang.. Owage Interior Kali thamai poddak hoyanna amaru Kadila ehema thibboth.. Engine num ithin hoyaganna awluk naa Common hinda.. Body Panels Interior bits thamai gemak denna wenne.. Ganiddi Diff walin sadda enawada kiyala ehema balala ganna.. godak un Diff oil, Transfer Case oil change karanne naa malata..ow ow. paranai habai tikak. monawa karannada![]()
දුර ගමන් යන්න කිසි අවුලක් නැහැ බන්. මම ලංකාව වටේම ගිහිල්ලා තියෙනවා. එහෙම අවුලක් නැහැ. නුවරඑලිය, බදුල්ල වගේ යනවා නම් පොඩි rest එකක් දෙන්න පුළුවන් නම් මගදී කෝකටත් හොඳයි. මොකුත් වෙනවට නෙවේ කියන්නේ. R2 engine රත් වෙනවා වැඩි.Dura gaman yanna amaruda???
Polwattaya dekkema nee machan meke godak kalekin...katha godak athi dannam...
------ Post added on Jul 25, 2022 at 9:47 PM
R2 awe parana moonata neda???
Oke common rail walata super diesal gahanna onada???
------ Post added on Jul 25, 2022 at 9:48 PM
Petrol nethi kaleth diesel tibba ...ekai beluwe..dan 2ma athe tiyenna ona mehe jivathwenna mage weda tika karaganna
------ Post added on Jul 25, 2022 at 9:50 PM
Diesel ewi ban petrol nethi unath...nethnam factory duwanna bee
------ Post added on Jul 25, 2022 at 9:51 PM
dn itn 2 ,3 years duwanne nkn diesel thama machn..sure da? normally common rail nam super diesel one. ehama noda duwana ewath athi.

Toyota Lanka gennana 1KD 2KD walata un kiyanne Normal gahanna kiyala.. Office eke ekek gawa Hilux ekak thiyenawa. 1KD apu.. mans gahanne Normal Diesel thama num awluk nathuwa thiyenawa.dn itn 2 ,3 years duwanne nkn diesel thama machn..
common rail hama ekatama super diesel one nathuwa athi neda machn..
danne na duwanne normal ghala![]()
ow. man hithanne common rail system eka, emission standard eka anuwa wenas wenewa athi. KDH 2.5 ekata normal gahanne. 3.0 ekata super one. dekama common rail. piezo injector newei nam awlak nethuwa athi.dn itn 2 ,3 years duwanne nkn diesel thama machn..
common rail hama ekatama super diesel one nathuwa athi neda machn..
danne na duwanne normal ghala![]()
local condition walata hadala thiyenne. EGR ehema wenas athi. DPF ne. Japan walin direct ganna ewa Euro 4 standard.Toyota Lanka gennana 1KD 2KD walata un kiyanne Normal gahanna kiyala.. Office eke ekek gawa Hilux ekak thiyenawa. 1KD apu.. mans gahanne Normal Diesel thama num awluk nathuwa thiyenawa.
![]()
මට නිසාන් වැනට් එක ගැන කියලා දීපල්ලා...
සියලුම විස්තර...
මේකේ මාකට් ෆ්ලැට් දොර 4 ද??
Grades තීනවද?
dual acඑනවද??
තෙල් කොහොමද..
ආවේනික ලෙඩ තීනවද
Fuel and market priceකොහොමද?
...
අනිත් විස්තර...
(ඩීසල් වාහනයක් ගන්න ඕන බන් ඒකයි අහන්නේ...)
ස්තුතියි
ඇයි බං. මගෙත් තිබ්බ මැස්ඩ බොංගෙක්. තාම දුකයි දීපු එක. ඒකෙ නොගිය තැනකුත් නෑ, පුදුමතරං බරත් ඇද්ද. මටනං සුපිරි ඒක.
2000n passe ewatath engine ganak awada diesal eke??dual ac kaloth e kiyanne adinekak nedda???ඔව් 4 door manual flat roof එක මාකට්
GL එකයි DX එකයි
1990 ගණන් වල Wagon එකේ original dual A/C ආවා. ඉන් පස්සෙ නෑ. මෙහෙ හයි කරපුවා තමයි.
R2 12 - 14 වගේ.
RF6 නම් 9 - 10ක් වගේ.
RF8 නම් 10 - 12කට කිට්ටුව කරයි engine & sensors පැත්ත හොඳ තත්වෙ නම්. (පට්ට pickup එහෙනම්)
R2 අදිනවා අඩුයි සාපේක්ෂව. A/C දැම්මම කරත්තෙ වගේ පෙලක් වෙලාවට. RF6 සහ RF8 වල injector and turbocharger අවුල් එන්න පුළුවන්. ඊට අමතරව euro 4 ගහන්නෙ නැතුව auto ගැහුවාම එන අවුල් එන්න පුළුවන්. පාවිච්චියට නම් R2 හොඳයි මං හිතන්නෙ.
R2 diesel නම් යයි 28න් ඉහල වගේ. RF6 and RF8 යයි 40න් ඉහල. F8 petrol යයි දැන් නම් 24න් උඩ. L8 petrol නම් 40 - 45න් උඩ. දැන් මාකට් එක හරියටම දන්නෑ ඔය එකකවත්.
Just low ඒවා හදලා same tire කරපුවා දෙනවා. දොර 5 දොර 4 කරපුවා දෙනවා. 4 wheel 2 wheel කරපුවා දෙනවා. Petrol Diesel කරපුවා දෙනවා. RF6/RF8 engine auto diesel ගහලා ලෙඩ ඇවිත් අටවලා දෙනවා, දුවන්න බෑ ලෙඩ එනවා. Auto ඇවිත් manual කරලා දෙනවා.
විශේෂම දේ, වාහන ගෙන්නන ප්රසිද්ධ සේල් කීපෙකින් (*** *******s, ****** ******g) බදු වංචාවක් කරන්න පුළුවන් වෙන්න ඔය වාහන mobile workshop විදියට ගෙනාවා ලංකාවට. ඒවා පොතේ තියෙන්නෙ mobile workshop කියලා. අන්න ඒව ගන්න එපා. ලොකු ප්රශ්න වලට මූණදෙන්න වෙයි ඔයාට.
මාත් ගන්න බලන කාලෙ විස්තර හොයාගත්ත ඒවා මතක ටික තමයි කීවෙ.
Wistara tikak kiyanna danna..hoda naraka??අඩේ අපේ ගෙදරත් ඉස්සර මේකක් තිබ්බා. පට්ට වාහනේ.
Mazda Bongo eka thamai bung Nissan Vannette kiyala rebadge karala vikunanne.. nathuwa Nissan un owa hadanne naa.. Original vahane Mazda BongoMazda bongo ekath mekamada???
Monawada wenaskam....???
Thank you machan..elaMazda Bongo eka thamai bung Nissan Vannette kiyala rebadge karala vikunanne.. nathuwa Nissan un owa hadanne naa.. Original vahane Mazda Bongo
ඒක තමයි වෑන් කිව්වොත් මරාල තමයි ගොඩක්ම..ඒකයි අමාරු...ඕකෙ ඩිලිවරි වලට ආපු, වාහන තට්ටු ගහල පාත් කරල විකුණන සීන් එකක් තියෙනව නේද...?
ඒක ටිකක් හොයල බලල ගන්න වෙයි.

Ow Just low model eka.. pitipasse Flat bed.. Double wheel awe Mazda wala..ඕකෙ ඩිලිවරි වලට ආපු, වාහන තට්ටු ගහල පාත් කරල විකුණන සීන් එකක් තියෙනව නේද...?
ඒක ටිකක් හොයල බලල ගන්න වෙයි.
ඇයි මොකක්ද උගෙ වැනට් එකේ සීන් එක?පොලාගෙ වැනට් එක වගේ එකක් හම්බුණොත් එහෙම![]()
පොලාගෙ වැනට් එකට වඩා නම ගියේ @polwatta.com ගෙ සෙරීන වෑන් එක....ඇයි මොකක්ද උගෙ වැනට් එකේ සීන් එක?
Oya wage apu lorrynam podi ewa dekala tinawa lankawe van dekala nee..sure van wenas karala athi...eka balanna ona..
