Sinhala subtitle within few minutes

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :cool: ඕන සබක් (Subtitle) සිංහලෙන් :cool:

    මචන්ස්ලා summer එකේ break එකට පොඩි වැඩක් කරා..
    ගොඩක් අය Movies TV Series English වලින් බැලුවට සමහර අය ඉන්නවා සින්හල සබක් එනකන් බලන්..
    එහෙම ඉදලත් සමහර ඒවයේ සබ එන්න වෙලාව යනවනම් එහෙම අයට මේක උදව් වෙයි

    මුලින්ම කොම්පියුටරේ Java-16 දාගන්න.මොකද මම Code කලේ ඒකෙන්
    (පස්සේ ඔක්කොම Version compatible හරියන්න හදලා එවන්නම් ඕන නම්..)

    Python-3 දාගන්න. python3 කියලා .py file එකක් run වෙන්න ability තිබ්බා නම් හරි


    දැන් මම දෙන මේ folder කොහේ හරි Download කරන් ඔයාට සිංහලට හරවන්න ඕන සබ subs.srt කියලා නම් කරලා මෙතනට දාගන්න. එලියට දෙන out එක subs-out.srt එකට එයි.

    Programme run කරන්නේ සරලවම command prompt (windows) එකේ නැත්තම් terminal (linux) එකේ java Subs කියලා command එකෙන්.
    වෙලාව යනවා මචන් පැය කාලක්-භාගයක් වගේ.




    #to-improve :
    මේකේ python library එකකින් sinhala translate කරන නිසා සමහර වෙනස්කම් තියෙනවා

    උදාහරණ කිව්වොත්..

    =========================Source : (මේ ජාතියේ structure තියෙන සබක්ම දාන්න)


    Code:
    7
    00:00:30,960 --> 00:00:32,030
    Go see if they're home.
    
    
    8
    00:00:44,360 --> 00:00:45,714
    It's okay.
    
    
    9
    00:00:48,920 --> 00:00:51,151
    There are two
    kinds of pain.

    =========================Translated :

    Code:
    7
    00:00:30,960 --> 00:00:32,030
    ගිහින් බලන්න එයාල ගෙදර ඉන්නවද කියලා.
    
    
    8
    00:00:44,360 --> 00:00:45,714
    ඒකට කමක් නැහැ.
    
    
    9
    00:00:48,920 --> 00:00:51,151
    දෙකක් තියෙනවා
    ආකාරයේ වේදනාවන්.



    Source for developers :

     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Good work :)

    ඔය ටික කරගන්න පුලුවන් එකෙක් සින්හල සබ්ටයිටල් වලින් ෆිල්ම් බලයි කියල හිතන්න අමාරුයි, but වැඩේ nice
    බලපන්කො ඉතින් උබලගෙ තින්කින් එක :lol::rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Sira, Ara "May Day" cn 1 matakada?? :lol:
    mai dinaya .. mai dinaya... ITN ekeda koheda neda e movie eka giye?

    mama balanawa mona huttakda yako mu me kiyanne kiyala.. :lol: :lol: :lol:

    වෙන භාශාවක් ඉගෙන ගනිව් . මේ ගිලෙන බෝට්ටුවේ භාසාවෙන් බොලාට ලැබෙන දෙයක් නෑ
    Ja
    ------ Post added on Jul 27, 2022 at 12:05 AM