ඉන්දියාවෙන් එන බඩුවල මිල ඩබල් වෙනවා.මේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.
නෑ ඊට පස්සෙ තවත් අමාරුයිමාස තුනකට ආහාර ඉන්දන තියාගන්න ගියාම පොලෝසියෙ මාත්තුරු ඇවිල්ල කුදලන් යනවනෙ.
ඒක නෙමෙයි, මාස 4 ගියාට පස්සෙ හරියනවද?
tho wage gon ponnayakui black market 3wheel karayo atara wenasak naaමේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.
Palayan gobila, ehema wenne naමේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.
ඊට පස්සේ එන්නෙ අමාරුම මාස හතරේ අලුත් update එක !!ඒක නෙමෙයි, මාස 4 ගියාට පස්සෙ හරියනවද?

මේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.