ඉදිරි මාස 4

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,136
    19,767
    113
    Miami
    මාස තුනකට ආහාර ඉන්දන තියාගන්න ගියාම පොලෝසියෙ මාත්තුරු ඇවිල්ල කුදලන් යනවනෙ.

    ඒක නෙමෙයි, මාස 4 ගියාට පස්සෙ හරියනවද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,889
    39,999
    113
    Homagama
    මේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.
    ඉන්දියාවෙන් එන බඩුවල මිල ඩබල් වෙනවා.
    බෙහෙත් ඉතාම වැඩි වෙනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මාස තුනකට ආහාර ඉන්දන තියාගන්න ගියාම පොලෝසියෙ මාත්තුරු ඇවිල්ල කුදලන් යනවනෙ.

    ඒක නෙමෙයි, මාස 4 ගියාට පස්සෙ හරියනවද?
    නෑ ඊට පස්සෙ තවත් අමාරුයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.
    tho wage gon ponnayakui black market 3wheel karayo atara wenasak naa
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මේ මාස හතර තමා අමාරුම මාස හතර පුළුවන් නම් මාස තුනකට විතර ආහාර,ඉන්දන අරන් තියා ගන්න අනිවා අන්තිම අමාරු වෙනවා පුතේ සමහර විට හාල් වලටත් QR එන සීන් එකක් තියෙන්නේ මිල ගණන් සැහෙන්න ඉහල යනවා තව මාස දෙකක් ඇතුලත.
    Palayan gobila, ehema wenne na
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,499
    7,297
    113
    ආයි කොරෝනා පැතිරුනොත් සෙත්ත පෝච්චි තමයි පුතී
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,980
    1,131

    haal.gov.lk ??