World inflation

Emios

Well-known member
  • Dec 10, 2009
    75,883
    68,295
    113
    නිකන් හිතපන් ඒ දවස්වලම මුට වදුරු උන හැදුනොත්.
    තව මාසයක් ගෙදර ඉන්න එපැයි, ලප පිටින්
    :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,653
    169,042
    113
    එකමත් එක රටක
    නිකන් හිතපන් ඒ දවස්වලම මුට වදුරු උන හැදුනොත්.
    තව මාසයක් ගෙදර ඉන්න එපැයි, ලප පිටින්
    ලබන ආත්මේ වදුරෝ වෙලා තමයි උපදින්නේ මෙහෙ ගොඩක් උන්. අමුතුවෙන් උන හැදෙන්න දෙයක් නෑ 🙈
     
    • Like
    Reactions: Walter White

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Man hitanne sinhalu thamai anthimata survive wenne.
    නැහැ, ගොඩක් විට ප්‍රාථමික ජීවිත ගත කරන ගෝත්‍රික ප්‍රජාවන් කියලයි හිතෙන්නෙ!
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Man hitanne sinhalu thamai anthimata survive wenne.
    මේ යන විදියට තව අවුරුදු 20කට ලංකාවට ගොඩ එන්න හිතන්නවත් බෑ. මහ බැංකුවට තියෙන්නේ ඩොලර් මිලියන 20යි. ඉස්සරහට ජාතික වත්කම් විකුණයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,883
    68,295
    113
    නැහැ, ගොඩක් විට ප්‍රාථමික ජීවිත ගත කරන ගෝත්‍රික ප්‍රජාවන් කියලයි හිතෙන්නෙ!
    Apeth wenasak nane bn :lol:

    මේ යන විදියට තව අවුරුදු 20කට ලංකාවට ගොඩ එන්න හිතන්නවත් බෑ. මහ බැංකුවට තියෙන්නේ ඩොලර් මිලියන 20යි. ඉස්සරහට ජාතික වත්කම් විකුණයි.
    Lankawa newe bn anith ratawaluth homben yanne dan.lankawe unta adu gane gewal.hari tiyenawa.wena ratawal wala homeless dan bara ganak
    ------ Post added on Jul 27, 2022 at 2:38 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    kari putin marenakan ohoma thamai. world war III awot nam kandat naha
    පුටින්ට විතරක් බැනල වැඩක් නැහැ! ඇමරිකාව නායකයා වෙන්න හදනකම් ඔය tension එක තියෙනවා!
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Apeth wenasak nane bn :lol:

    Lankawa newe bn anith ratawaluth homben yanne dan.lankawe unta adu gane gewal.hari tiyenawa.wena ratawal wala homeless dan bara ganak
    ------ Post added on Jul 27, 2022 at 2:38 PM
    ඔය කියන තරම් උන් වැටිලා නෑ බං. යුරෝප් ඇමෙරිකාවේ වගේ රටවල මිනිස්සු රෙන්ට් එකට ඉන්නෙ බහුතරයක්. හෝම්ලස් මිනිස්සු වැඩී කිව්වට ඒ රටවල් වල ආර්ථිකය දේශපාලනය ලංකාව වගේ බංකොලොත් නෑ. වැඩිය ඕනි නෑ ඉන්දියාවෙ පේන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: shenat

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Lankawa newe bn anith ratawaluth homben yanne dan.lankawe unta adu gane gewal.hari tiyenawa.wena ratawal wala homeless dan bara ganak
    ------ Post added on Jul 27, 2022 at 2:38 PM
    ඒක ඇත්ත බං!
    ඇමරිකාව වගේ රටවල ceo ල පවා රස්සාවලින් ඇදල දැම්මහම mortgage කරපු ගෙවල්වලින් එළියට විසි වෙනවලු!
    උන් මැරෙන්නේ සීතලේ බල්ලත් එක්ක බෙන්ච් එකක් උඩ!
    ලංකාවෙ වගේ එහෙ එහෙම වුනහම කාත් කවුරුත් නැහැ!

    ඔය කියන තරම් උන් වැටිලා නෑ බං. යුරෝප් ඇමෙරිකාවේ වගේ රටවල මිනිස්සු රෙන්ට් එකට ඉන්නෙ බහුතරයක්. හෝම්ලස් මිනිස්සු වැඩී කිව්වට ඒ රටවල් වල ආර්ථිකය දේශපාලනය ලංකාව වගේ බංකොලොත් නෑ. වැඩිය ඕනි නෑ ඉන්දියාවෙ පේන්නෙ නැද්ද?
    දැන් දැන් දේශපාලනෙත් එහෙ ගූ ගොඩක් වෙලා තියෙන්නෙ! පේන්නැද්ද මිනිස්සු දෙපැත්තට බෙදිලා ගහගන්නවා!
    ------ Post added on Jul 27, 2022 at 2:46 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියන තරම් උන් වැටිලා නෑ බං. යුරෝප් ඇමෙරිකාවේ වගේ රටවල මිනිස්සු රෙන්ට් එකට ඉන්නෙ බහුතරයක්. හෝම්ලස් මිනිස්සු වැඩී කිව්වට ඒ රටවල් වල ආර්ථිකය දේශපාලනය ලංකාව වගේ බංකොලොත් නෑ. වැඩිය ඕනි නෑ ඉන්දියාවෙ පේන්නෙ නැද්ද?

    උන් මේ හිත හදාගන්න කියන ඒවනේ බන්. :lol:

    හෝම්ලස් එකාටත් ඔපචුනිටීස් තියෙනව ගොඩ එනවනං එන්න. ඒක නොකර පිනට දෙන ඒවයිනුත් ඩ්‍රග්ස් ගහලා කොහේ හරි කාණු පල්ලක ඉන්නකොට වැලේ වැල් නැති පෝලිම් සිංහලුන්ට අවුරුදු වගේ. 🤣
     
    • Haha
    • Dislike
    Reactions: EVC and iworld