World inflation

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,387
    14,217
    113
    ඒක ඇත්ත බං!
    ඇමරිකාව වගේ රටවල ceo ල පවා රස්සාවලින් ඇදල දැම්මහම mortgage කරපු ගෙවල්වලින් එළියට විසි වෙනවලු!
    උන් මැරෙන්නේ සීතලේ බල්ලත් එක්ක බෙන්ච් එකක් උඩ!
    ලංකාවෙ වගේ එහෙ එහෙම වුනහම කාත් කවුරුත් නැහැ!


    දැන් දැන් දේශපාලනෙත් එහෙ ගූ ගොඩක් වෙලා තියෙන්නෙ! පේන්නැද්ද මිනිස්සු දෙපැත්තට බෙදිලා ගහගන්නවා!
    ------ Post added on Jul 27, 2022 at 2:46 PM
    ලු.
     
    • Haha
    Reactions: baba-chuti

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,365
    113
    චී ලංකාව
    උන් මේ හිත හදාගන්න කියන ඒවනේ බන්. :lol:

    හෝම්ලස් එකාටත් ඔපචුනිටීස් තියෙනව ගොඩ එනවනං එන්න. ඒක නොකර පිනට දෙන ඒවයිනුත් ඩ්‍රග්ස් ගහලා කොහේ හරි කාණු පල්ලක ඉන්නකොට වැලේ වැල් නැති පෝලිම් සිංහලුන්ට අවුරුදු වගේ. 🤣
    ඇත්ත කතාව උන්ට බෙනිෆිට් විදියට සල්ලි ඉන්න තැන් බල්ලන්ට කෑම ෆ්‍රී කරන්ට් වතුර පවා දීලත් බහුතරයක් ඩ්‍රග්ස් ගන්න නිසා තමයි ඔය පාරෙ කාලකන්නි වෙලා ඉන්නෙ.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,201
    6,716
    113
    කොහෙ හරි කනත්තක
    Keep Calm Deep Breath GIF by Bitrix24
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,895
    6,558
    113
    උඹ කියපුවා තේරෙන්නේ තව අවුරුදු 500 කින් නෙ.
     
    • Haha
    Reactions: Emios