Dialog YouTube Package Use කරන අය

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේ උබලගෙ dialog Youtube package එක දාල youtube ගියාට normal data වලින් කැපෙනව උබලට note වෙලා තියනව ද.

    මගෙ අලුතෙන් package එකක් දැම්මෙ දවස් 10කට කලින්. තියෙන වෙන data වලිනුත් කපෙනව youtube ගියහම. කැපිල normal data නැති උනහම සල්ලි වලිනුත් කැපිල තම ඉවර වෙන්නෙ.

    Data මොකුත්ම නැති උනහම ඊට පස්සෙත් youtube යන්න පුළුවන් අවුලක් නෑ youtube වැඩ. හැබැයි වෙන කිසිම notification එකක් whatsapp , web browsing මොකුත් වැඩ නෑ data කැපිල නිසා.

    මගෙ phone එකේ අවුලක් ද බලන්න මම data on කරල පැය බාගයක් විතර නිකන් තිබ්බ. එතකොට නං අවුලක් නෑ සාමාන්‍ය notification වලට 2mb වගේ කැපිල තිබ්බෙ. හැබැයි youtube ගියොත් විනඩි 20ට mb 50 70ක් වගේ කැපිල. හැබැයි ඒ විනාඩි 20ට බලපු videos වල data ඊට වඩා කැපිල තියනව මම වෙන internet meter එකකින් check කලා. Normal package එකෙනුත් යනව. උබලට එහෙම නැද්ද?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    .

    Ads play වෙන්නේ normal data වලින් කියලා උන් කිව. TV එකේ YouTube connections එකෙන් ඔහොම කැපෙන කොට අහද්දී උන් කිව.
    මම match එක.දාගෙන හිටියෙ බන් එක.දිගට. මොකුත් ad ගියෙ නෑ video එක on කරපු වෙලාවෙ එක ad එකක් ගියා එච්චරයි. ඒකට mb50 ක් කැපෙන් නෑනෙ
    ------ Post added on Jul 28, 2022 at 2:41 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    එහෙම නම් දන්නේ නෑ බං. Background backup (photos) වගේ මොකක් හරි run උනාද?
     
    • Like
    Reactions: Rumeshzoysa

    HmNRazor

    Well-known member
  • IMG64905.jpg
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,845
    10,006
    113
    මේ උබලගෙ dialog Youtube package එක දාල youtube ගියාට normal data වලින් කැපෙනව උබලට note වෙලා තියනව ද.

    මගෙ අලුතෙන් package එකක් දැම්මෙ දවස් 10කට කලින්. තියෙන වෙන data වලිනුත් කපෙනව youtube ගියහම. කැපිල normal data නැති උනහම සල්ලි වලිනුත් කැපිල තම ඉවර වෙන්නෙ.

    Data මොකුත්ම නැති උනහම ඊට පස්සෙත් youtube යන්න පුළුවන් අවුලක් නෑ youtube වැඩ. හැබැයි වෙන කිසිම notification එකක් whatsapp , web browsing මොකුත් වැඩ නෑ data කැපිල නිසා.

    මගෙ phone එකේ අවුලක් ද බලන්න මම data on කරල පැය බාගයක් විතර නිකන් තිබ්බ. එතකොට නං අවුලක් නෑ සාමාන්‍ය notification වලට 2mb වගේ කැපිල තිබ්බෙ. හැබැයි youtube ගියොත් විනඩි 20ට mb 50 70ක් වගේ කැපිල. හැබැයි ඒ විනාඩි 20ට බලපු videos වල data ඊට වඩා කැපිල තියනව මම වෙන internet meter එකකින් check කලා. Normal package එකෙනුත් යනව. උබලට එහෙම නැද්ද?
    අඩේ , මගෙත් එහෙම උනා නේ ඊයේ ඉඳන් . Complaint එකක් දාමු ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Ads play වෙන්නේ normal data වලින් කියලා උන් කිව. TV එකේ YouTube connections එකෙන් ඔහොම කැපෙන කොට අහද්දී උන් කිව.
    මාත් ඕක කාලයක් දාන් හිටියා
    එතකොටත් ඕක ඇහුවම කිවුවෙ Ads වලට යන ඩේටා ඔය පැකේජ් එකට අදාල නැහැ කියලා
    අනික ඕක ස්පීඩ් ලිමිට් කරලාද කොහෙද තියෙන්නෙ, නිතරම බෆර් වෙන්න ගන්නවා

    පස්සෙ ඩයලොග් 4mbps unlimited එකක් ගත්තා ඒක කිසි අවුලක් නැහැ
    ඔෆිස් වැඩ youtube HD/ zoom call/hangout call/youtube/netflix සේරම කිසිම අවුලක් නැතිව වැඩ
     
    මටනම් speed අවුලක් නැ බං. Full HD නම් අවුලක් නැතුව play වෙනවා.
     
    • Like
    Reactions: S_M_S

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    Ads play වෙන්නේ normal data වලින් කියලා උන් කිව. TV එකේ YouTube connections එකෙන් ඔහොම කැපෙන කොට අහද්දී උන් කිව.
    Mtath okama thama kiuwe bn,phone eke data nattham notification enneth na 🤮
    Sim eka parana nisa use krnne 😕
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඇඩ්ස් වලට කැපෙනවලු බන්. මගේ 1ජීබී විතර නෝර්මල් ඩේට වලින් ඉවරයි. යූ ටියුබ් යූසේජ් එක 8ජීබී කිව්වා 360p resolution ekin load wela
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,545
    113
    Miami
    Youtube vanced app එක දාගනිං, සින්දු අහද්දි ඩිස්ප්ලේ ඕෆ් කරන්නත් පුළුවන්, මිනිමයිස් කරනන්ත් පුළුවන්. ඇඩ් පේන්නෙත් නෑ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    Ela mokenda app ekenda karanne
    Ou app eke thiyenava. Thava USSD code ekak thiyenava. Eka mathaka na mata.

    Youtube vanced app එක දාගනිං, සින්දු අහද්දි ඩිස්ප්ලේ ඕෆ් කරන්නත් පුළුවන්, මිනිමයිස් කරනන්ත් පුළුවන්. ඇඩ් පේන්නෙත් නෑ.
    Meka Dialog YouTube Package ekenda yanne, normal data walinda?
    ------ Post added on Jul 29, 2022 at 12:45 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,545
    113
    Miami
    Ou app eke thiyenava. Thava USSD code ekak thiyenava. Eka mathaka na mata.

    Meka Dialog YouTube Package ekenda yanne, normal data walinda?
    ------ Post added on Jul 29, 2022 at 12:45 PM
    යූටියුබ් පැකේජ් එකෙන් තනිකරම යන්නෙ. සර්ච් කරනකොට විතරයි ඩේටා ඕන
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ou app eke thiyenava. Thava USSD code ekak thiyenava. Eka mathaka na mata.

    Meka Dialog YouTube Package ekenda yanne, normal data walinda?
    ------ Post added on Jul 29, 2022 at 12:45 PM
    Vanced එකේ data use වෙන්නේ YouTube package එකෙන් යන්නේ. මම use කරනවා. හැබැයි දැන් app එක discontinued.
     
    • Love
    Reactions: senewimala1988