ආසම පහ

HmNRazor

Well-known member
  • මුගේ වයනයිල් ටික ගන්න වෙනම නෙට් කනෙක්ෂන් එකක් ගන්න වෙනවා 😂
    ඒ වීතරද ඩොල්බි දෙන්නද සෝනි 360 රියැලිටි දෙන්නද......... වද දෙන්නම ඉපදිලා තියෙන්නේ, ඕනිද ඕනිද කිය කිය බලෙන් දෙන්නේ, බැකප් තියාගන්න ලු අරක ලු මේක ලු ලෝකේ නැති විකාර 🥴 :ROFLMAO:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,800
    6,362
    113
    ekak kiyala na kalen kaleta wenas weanwa. samahara ewwa epa wenakan digatama ahanawa.
    me tike ahuwe muge sindu. lankawe ungen ahanne mugeyi raniduge songs witrhrayi
    sngs.JPG


    background music, OST ehema digatama daala tiyenwa. dwasata 15hrs+ headphone daagena inne :D
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    මේ ලඟදී මෙකේ post එකක් දාන්න godfather පොත එළියට ගත්තා, ඒක එහෙම්ම කියවන්න ගත්තා. ඒ ගමන් ඕක ආය අහන්න ගත්තා ඔය visual එක එක්ක. පොත ඉවර වෙලා ආය film එක බලන්න ඉන්නේ දැන්. Lol.

    Al pacino පට්ට 😍




    20220720-225047.jpg

    Mage favorite film ekak theme music ekak 😍😍😍😍😍😍

    Potha kiyawaana hambune na