මුගේ වයනයිල් ටික ගන්න වෙනම නෙට් කනෙක්ෂන් එකක් ගන්න වෙනවාVinyl Rip දෙන්නද?? මොකේද උබ අහන්නේ?? (PC/Phone/Setup?)
මුගේ වයනයිල් ටික ගන්න වෙනම නෙට් කනෙක්ෂන් එකක් ගන්න වෙනවාVinyl Rip දෙන්නද?? මොකේද උබ අහන්නේ?? (PC/Phone/Setup?)
ඒ වීතරද ඩොල්බි දෙන්නද සෝනි 360 රියැලිටි දෙන්නද......... වද දෙන්නම ඉපදිලා තියෙන්නේ, ඕනිද ඕනිද කිය කිය බලෙන් දෙන්නේ, බැකප් තියාගන්න ලු අරක ලු මේක ලු ලෝකේ නැති විකාරමුගේ වයනයිල් ටික ගන්න වෙනම නෙට් කනෙක්ෂන් එකක් ගන්න වෙනවා![]()

මේ ලඟදී මෙකේ post එකක් දාන්න godfather පොත එළියට ගත්තා, ඒක එහෙම්ම කියවන්න ගත්තා. ඒ ගමන් ඕක ආය අහන්න ගත්තා ඔය visual එක එක්ක. පොත ඉවර වෙලා ආය film එක බලන්න ඉන්නේ දැන්. Lol.
Al pacino පට්ට
![]()
Gangster Paradise issara cassete wala dagena ahapuwa. Supiri thama ithinMage favorite film ekak theme music ekak
Potha kiyawaana hambune na
දැනට කැමතිම පහ. ප්ලේ ලිස්ට් එකේ නම් 200 ගානක් තියෙනවා.
වහ නැද්ද වහ ?![]()
PC එකේ, සහෝ.Vinyl Rip දෙන්නද?? මොකේද උබ අහන්නේ?? (PC/Phone/Setup?)
ඔය ගාමන්ට් කෙල්ලෝ එහෙම අඩ අඩා අහන්නේ ඕවා තමා බන්. බලපන් විව්ස්.වහ නැද්ද වහ ?![]()

පුළුවන් නං කියවන්න හොයන්. Details ගොඩක් වැඩි. Vito හැදුන හැටි 1% වත් නැ movie එකේ.Potha kiyawaana hambune na
Stress වෙලාවට අහන්න මරු. කේන්තිය කොහෙන් ගියාද නෑඔය ගාමන්ට් කෙල්ලෝ එහෙම අඩ අඩා අහන්නේ ඕවා තමා බන්. බලපන් විව්ස්.![]()
![]()