මේ රටේ තියෙන ප්රශ්න එක්ක සමහර විට උබලට දැනට සැහෙන්නේ ජිවිතේ ස්ට්රෙස් හෝ ඩිප්රෙස් ගතියක් දැනෙනවා ඇති. (එහෙම නැති වුනුත් ඇති
)
එහෙම තියෙනවනම් කොහොමද උබල මේ ස්ට්රෙස් ගතිය ටිකක් හෝ මැනේජ් කරගන්නේ?
සිංදුවක් අහනවා ,ෆිල්ම් එකක් බලනවා , (කියපං ඉතින් අතේ ගහනවා ) ඔය වගේ ඇරුනම මොනවද කරන්නේ?
)එහෙම තියෙනවනම් කොහොමද උබල මේ ස්ට්රෙස් ගතිය ටිකක් හෝ මැනේජ් කරගන්නේ?
සිංදුවක් අහනවා ,ෆිල්ම් එකක් බලනවා , (කියපං ඉතින් අතේ ගහනවා ) ඔය වගේ ඇරුනම මොනවද කරන්නේ?