මේ දවස්වල

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මේ රටේ තියෙන ප්‍රශ්න එක්ක සමහර විට උබලට දැනට සැහෙන්නේ ජිවිතේ ස්ට්‍රෙස් හෝ ඩිප්‍රෙස් ගතියක් දැනෙනවා ඇති. (එහෙම නැති වුනුත් ඇති :P )

    එහෙම තියෙනවනම් කොහොමද උබල මේ ස්ට්‍රෙස් ගතිය ටිකක් හෝ මැනේජ් කරගන්නේ?
    සිංදුවක් අහනවා ,ෆිල්ම් එකක් බලනවා , (කියපං ඉතින් අතේ ගහනවා ) ඔය වගේ ඇරුනම මොනවද කරන්නේ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    නිවාඩු පාඩුවට පොදු ප්‍රවාහනෙයෙන් පොඩි ට්‍රිපක් යනවා..
    පොත් කියවනවා..
    Tv සීරිස් බලනවා..
    ක්‍රීඩවක නිරතවෙනවා..
    ඉදල හිටලා පොඩු අඩියක් ගහනවා තනියම..
    සරලව කියුවොත් මම මාව සතුටින් තියෙනවා 👍
     
    • Like
    Reactions: Chootyputha2014