Nissan vannet

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    පොලාගෙ වැනට් එකට වඩා නම ගියේ @polwatta.com ගෙ සෙරීන වෑන් එක....

    මේ ත්‍රෙඩ් සීරීස් එකේ 1 ඉඳන් බලන්න. ත්‍රෙඩ් එක මැද්දෙත් කතා තියෙනව. ඒවනං හොයන්න අමාරුයි පේජස් වැඩි නිසා...

    නිකං ඉන්න වෙලාවට කියවල බලන්න...

    https://elakiri.com/threads/වාහන-හින්ද-කාපු-කටු-3.1800352/
    මට මතකයි. අන්ඩ කම්ප්‍රෙෂන් නිසා ස්ටාට් කරන්න අමාරු නිසා රෑ එලිවෙනකන් ස්ටාට් එකේ තිබ්බ කිව්ව එක.

    වැනට් එක මොකක්ද
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    මට මතකයි. අන්ඩ කම්ප්‍රෙෂන් නිසා ස්ටාට් කරන්න අමාරු නිසා රෑ එලිවෙනකන් ස්ටාට් එකේ තිබ්බ කිව්ව එක.

    වැනට් එක මොකක්ද
    උගෙ වැනට් එකකුත් තිබුණ, මේ කියන එක නෙමෙයි, පරණ මොඩ්ල් එක.
    ඒකෙත් තියෙනව කතා ගොඩක්...
     
    • Like
    Reactions: TonyMontana83

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    1200px-NISSAN_Vanette_Van_S21.jpg



    මට නිසාන් වැනට් එක ගැන කියලා දීපල්ලා...
    සියලුම විස්තර...
    මේකේ මාකට් ෆ්ලැට් දොර 4 ද??

    Grades තීනවද?

    dual acඑනවද??

    තෙල් කොහොමද..

    ආවේනික ලෙඩ තීනවද

    Fuel and market priceකොහොමද?
    ...
    අනිත් විස්තර...

    (ඩීසල් වාහනයක් ගන්න ඕන බන් ඒකයි අහන්නේ...:) )

    ස්තුතියි
    owage safty 0 ban
    anika lankawe vanette patta gahala kala tiyenna.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    අම්මෝ පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනව වගේ ඕකෙ ඔය කතාව හොයන එක :dull:

    Puluwan mula balapan..mama hitanne katu season 1 aththe:P
    කටු හැම එකේම ලිංක් ටික දාල තිබුණ එක පේජ් එකක...
    ඒකත් හොයන්න ඕනෙ ඉතිං...😅
     
    • Like
    Reactions: ChamaraGL

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අපේ ගෙදර තියෙනව දැන් අවුරුදු 17 තිස්සෙ ප්ලාස්ටික් බෆර් එක සිංහ මූනට කලින් ආපු එක .අපි ගන්නකොට කන්වට් කරල තිබුනෙ petrol - diesel .r2 engine එකක් තමා තියල තිබුනෙ.කියන්න තරම් වරදක් නෑ . අවුරුදු ගානටම ලොකු repair කියල කරේ ලගකදි power ස්ටීරියන් රැක් එක දැම්ම බ්‍රේක් පම්ප් දෙකම දැම්ම තව floor board දිරල අලුතින් ගැහුව ඔච්චර තමා .ගන්නකොට බොඩි කන්ඩිශන් හොද එකක් බලල ගන්න.සිංහ මූනක් ගන්න parts අඩුවක් නෑ.දංකොටුව පැත්තෙ කැරකුනාම used parts හොයාගන්න පුලුවන් ගානත් අඩුයි. නියම budget වාහනයක් ටිකක් ගැස්සෙනව අනිත් වෑන් වලට වඩා හැබැයි.බ්‍රේක් නම් සුපිරි මට පැදල තියෙන වෑන් වලින් බ්‍රෙකින් සුපිරිම වාහනේ තමා මේක kdh එකක් වත් මෙච්චර ලග බ්‍රේක් අහන්නෙ නෑ.a/c නම් front විතරයි දාඩිය දානව. Dual a/c කලොත් නම් ටිකක් ශේප් වෙයි හැබැයි caravan hiace වල සැප නම් ගන්න අමාරුයි. මේක නම් මැනුවල් එකක් colombo එලවනකොට එපා වෙනව gear දාල. R2 engine තියෙන auto එකක් ගත්තොත් ඒ අව්ලත් නෑ. Manual එකේ 14 නම් ඩීසල් වැඩ a/c එක්ක .petrol වෑන් නම් එච්චර සෙට් නෑ මට පෙට්‍රල් ගහලම හාන්සියි අන්තිමට. R2 engine ගන්නවනම් බාසෙක් අරන් ගිහින් බලවන්න ඔය එන්ජිම හොද උනාට බෝර් දෙකක් අතර පරතරේ ලූනු සිවිය වගේ වතුර අඩුව දුවල තිබ්බොත් අනික් ඩීසල් එන්ජින් වගේ නෙවෙයි බේරෙන්නෙ නෑ එහෙම ඒව සිලු ගහල අටවල විකුනන්න දාල තියෙන්න පුලුවන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    අපේ ගෙදර තියෙනව දැන් අවුරුදු 17 තිස්සෙ ප්ලාස්ටික් බෆර් එක සිංහ මූනට කලින් ආපු එක .අපි ගන්නකොට කන්වට් කරල තිබුනෙ petrol - diesel .r2 engine එකක් තමා තියල තිබුනෙ.කියන්න තරම් වරදක් නෑ . අවුරුදු ගානටම ලොකු repair කියල කරේ ලගකදි power ස්ටීරියන් රැක් එක දැම්ම බ්‍රේක් පම්ප් දෙකම දැම්ම තව floor board දිරල අලුතින් ගැහුව ඔච්චර තමා .ගන්නකොට බොඩි කන්ඩිශන් හොද එකක් බලල ගන්න.සිංහ මූනක් ගන්න parts අඩුවක් නෑ.දංකොටුව පැත්තෙ කැරකුනාම used parts හොයාගන්න පුලුවන් ගානත් අඩුයි. නියම budget වාහනයක් ටිකක් ගැස්සෙනව අනිත් වෑන් වලට වඩා හැබැයි.බ්‍රේක් නම් සුපිරි මට පැදල තියෙන වෑන් වලින් බ්‍රෙකින් සුපිරිම වාහනේ තමා මේක
    ඕකේ හීට් කේස් තියේද ...එක දිගට දුර යනකොට???
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඕකේ හීට් කේස් තියේද ...එක දිගට දුර යන කොට
    එහෙමනම් වෙලා නෑ 150 km වගේ එකදිගටම ගිහින් තියෙනව. කට්ටිය දාගෙන නුවරඑලි ,18 වංගුවෙ ඇවිත් තියෙනව. එහෙම අව්ල් තියෙනව නම් ඒ වාහනේ ලෙඩක්. common එහෙම අව්ල් නෑ මේ මොඩ්ල් එකේ .