ceb.lk මෙහෙම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    QhrYWuO.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    සල්ලි වලට අරන් ද දැම්මේ?
    බොලු බං
    දැනට ESET එකයි. Malwarebyte එකයි දාල තියෙන්නෙ
    ක්‍රැක් කරල නෑ. කිරියෙන් කී එකක් හොයාගෙන දාගත්ත. ඒක කල් ඉවර වුණාම තව එකක් දාගන්නව
    මැල්වෙයාබයිට් එකනං ට්‍රයල් එක යන්නෙ
    මම ක්‍රැක් පාවිච්චිය නතර කරල ති‌යෙන්නෙ
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මගේ ඩැස්ටොප්ස් එකට ලෝකෙ නම් දරාපු වෛරස් ගාඩ් 7ක් දාල තියෙන්නෙ
    ඔය PC එක වැඩ කරනවද? :unsure:
    කීපයක් දැම්මහම එකක්වත් හරියට වැඩ කරන්නේ නෑ මම දන්නා තරමට. මොකද ඕව ගොඩක් එක්ක වැඩ කරන්න හදල නෑ වගේම virus guard ගොඩක් core level එකෙන් වැඩ කරන්නේ. ඉතින් process clash වෙලා false positive වෙනවා ඇති
     
    • Like
    Reactions: AnuradhaRa