Indian යූටියුබ්

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔව් ඕක spending power ම නෙමෙයි හැබැයි. එකම පාන් ගෙඩියක් ගනින්. ඒක එක එක රටවල එක එක ගනන්.
    priority eka denne spending valata thami. USA 1000 awotha unge adum 10 buy karanakota indian un 1 buy karanne.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    priority eka denne spending valata thami. USA 1000 awotha unge adum 10 buy karanakota indian un 1 buy karanne.
    ඒකමත් නෙමේ. දැන් USA වල cesarean එකක් කරල ලමයෙක් ගන්න Hospital එකට ලංකාවෙ සල්ලි වලින් බැලුවොත් කෝටියකට එහා යනව. ඒත් UK, Europe බැලුවොත් එච්චර යන් නෑ. ලංකාව වගේ බැලුවොත් තවත් සෑහෙන අඩු ගානක් යන්නෙ. ඒත් වෙනසක් නෑ කොයි රටෙත් එකම පහසුකම් ටික හම්බෙනව. USA මිනිස්සු ඉන්නව surgery වලට ප්ලේන් ටිකට් අරන් වෙන රටවලට ගිහින් කරන් එනව. ඒත් සෑහෙන ලාභයි. එතකොට USA hospital එකකට කෝටි 10 ක් වියදම් කරන එක ගානක් නෑ advertising වලට. වෙන රටක hospital එකක් එච්චර වියදම් කරන් නෑ.

    අපිට 500$ මාසෙට එනව කියන්නෙ සාමාන්‍යෙන් කාලා බීලා හොදට ඉන්න පුලුවන්. හැබැයි USA එකෙක්ට 500$ කියන්නෙ හිගන විදිහට ඉන්න වෙන්නෙ. ඒ මුදලෙ අගයෙ වෙනස. ගොඩක් බටහිර රටවල Remote work කරන අය දැන් Thailand, Indonesia ඇවිත් ඉන්නව ඕක නිසා.