ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    bumo

    japan wala pr kiyala ekak thiyanawada ban. pr gattata passe citizenship ganna baida. pr aran aai wena ratakata gihin kochchara kal return nowi hitiyothda pr eka cancel wenne
    ------ Post added on Jul 31, 2022 at 1:17 PM
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    1. ඔව්.
    2. Citizenship එකට අයදුම් කරන්න PR එක අවශ්‍ය නැහැ. සුදුසුකම් තියනවා නම් ජපානයේ අවුරුදු 5ක් ජිවත් උනාට පස්සේ Citizenship එකට අයදුම් කරන්න පුළුවන්.
    3. PR එක අවලංගු වෙන්නේ නැහැ වෙන රටකට ගියාම. හැබැයි ජපානෙන් පිට වෙනකොට දෙන re-entry permit එක කල් ඉකුත්වෙන්න කලින් ජපානෙට එන්න ඕන. ඒ වගේම resident card එකේ වලංගු කාලයක් තියනවා, රටින් පිටවෙලා ඉන්න අවස්තාවක ඒක අවලංගු වෙනවා නම්, ඒ ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා.
     
    • Like
    Reactions: hancok and 0x9

    awrudu 5di eka awruddaka 6 months walata wada inna oneda nattan 100% inna oneda. re entry permit eka samanyen masa keeyakatada labenne
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    awrudu 5di eka awruddaka 6 months walata wada inna oneda nattan 100% inna oneda. re entry permit eka samanyen masa keeyakatada labenne
    ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ.. එක දිගට අවුරුදු 5ක් ජපානයේ ජිවත් වෙලා තියෙන්න ඕන කියල තමයි තියෙන්නේ... බොහෝ විට 80%ක වගේ ලිමිට් එකක් ඇති.

    Special re-entry කියල එකක් තියනවා, ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත නැවත ජපානෙට එනවා නම් airport එකෙන්ම permit seal එක ගහගෙන යන්න පුළුවන්.

    එහෙම නැතුව අවුරුද්දකට වඩා ඉන්නවා නම් re entry permit එකකට වෙනම අයදුම් කරලා ගන්න ඕන. ඒක PR තියන කෙනෙකුට අවුරුදු 6ක් දක්වා ගන්න පුළුවන්. හැබැයි resident card එකේ validity එක ඉවරවෙන්න කලින් එන්න ඕන.
     
    • Like
    Reactions: Poththa and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ.. එක දිගට අවුරුදු 5ක් ජපානයේ ජිවත් වෙලා තියෙන්න ඕන කියල තමයි තියෙන්නේ... බොහෝ විට 80%ක වගේ ලිමිට් එකක් ඇති.

    Special re-entry කියල එකක් තියනවා, ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත නැවත ජපානෙට එනවා නම් airport එකෙන්ම permit seal එක ගහගෙන යන්න පුළුවන්.

    එහෙම නැතුව අවුරුද්දකට වඩා ඉන්නවා නම් re entry permit එකකට වෙනම අයදුම් කරලා ගන්න ඕන. ඒක PR තියන කෙනෙකුට අවුරුදු 6ක් දක්වා ගන්න පුළුවන්. හැබැයි resident card එකේ validity එක ඉවරවෙන්න කලින් එන්න ඕන.
    awrudu 5k pita idala aai renew karaganna 2 weeks wage awilla gihama harine
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    awrudu 5k pita idala aai renew karaganna 2 weeks wage awilla gihama harine
    ලොකුවට විස්තර කියන්න දන්නේ නැහැ මචන්.. නීති අනුව බැලුවොත් එහෙම කරන්න පුළුවන්. හැබැයි ආදායම් බදු, resident place එකක්, වගේ දේවල් වල බලපෑම කොහොම වෙයිද දන්නේ නැහැ. උඹ කියන විදියට වෙන රටක ජිවත් වෙන ගමන් ජපානේ PR එක තියාගන්න ක්‍රමයක් නේ බලන්නේ...
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මට දැනට කොල්ලෝ දෙන්නෙක් මැසේජ් දාල කිව්වා ජොබ් සෙට් උනා කියල. කිව්වේ නැති අය ඉන්නවද දන්නෙත් නැහැ.

    පුළුවන් තරම් ට්‍රයි කරලා බලපල්ලා....
     
    • Like
    • Love
    Reactions: 0x9 and Poththa

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මට දැනට කොල්ලෝ දෙන්නෙක් මැසේජ් දාල කිව්වා ජොබ් සෙට් උනා කියල. කිව්වේ නැති අය ඉන්නවද දන්නෙත් නැහැ.

    පුළුවන් තරම් ට්‍රයි කරලා බලපල්ලා....
    එහෙනම් මාත් එක්ක 3යි.. :love: Canada සිහිනයේ ඉදල, Europe interview කීපයක්ම try කරලා, මේ thread එක බලල තමයි Japan apply කලේ... තැන්ක්ස් මචන් thread එක දැම්මට :love:... COE request එක submit කරලා අදට මාසයයි.. එත් තාම එක අවේ නෑ මචන්.. agreement එකට අනුව October 1st week එකේ වැඩ බාරගන්න ඕන.. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ :(
     
    COE එක issue කරන්න මාසයත් මාස 3ත් අතර කාලයක් යනවා. Apply කරද්දී ඉක්මනින් ඕන කියල හේතු ඉදිරිපත් කරලා ලියුමක් දෙන්න පුළුවන්. එහෙම කරලා තියනවා නම් ඉක්මනට ලැබේවි. COE එක ආපු ගමන් වීසා හදාගන්න නේ තියෙන්නේ.

    ජපානෙට ආවම සෙට් වෙමු එහෙනම්.
     
    • Love
    Reactions: 0x9

    මචන්, COE එක ආවම visa interview එකක් වෙනවම තියනවද, නැත්නම් document submit කරන්න විතරද තියෙන්නේ ? මම තාම දැනට වැඩ කරන company එකට resignation වත් දුන්නේ නෑ COE හෝ Visa reject උනොත් කියල
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන්, COE එක ආවම visa interview එකක් වෙනවම තියනවද, නැත්නම් document submit කරන්න විතරද තියෙන්නේ ? මම තාම දැනට වැඩ කරන company එකට resignation වත් දුන්නේ නෑ COE හෝ Visa reject උනොත් කියල
    Visa Interview එකක් නැහැ. Documents ටික submit කරලා වීසා ගන්න තියෙන්නේ. වැඩ කරන දවස් 5න් වීසා issue කරනවා.

    ඔන්න කොල්ලනේ දාපල්ලා. Visa හදල දෙනවා, වෙන රටවල් වලින් ගන්නවා කියල තියෙන්නේ... LinkedIn එකේ මූව contact කරගන්න. ඊමේල් දානවට වඩා ලේසියි.

    1661758370952.png

    ------ Post added on Aug 29, 2022 at 1:03 PM

    මට දැනට කොල්ලෝ දෙන්නෙක් මැසේජ් දාල කිව්වා ජොබ් සෙට් උනා කියල. කිව්වේ නැති අය ඉන්නවද දන්නෙත් නැහැ.

    පුළුවන් තරම් ට්‍රයි කරලා බලපල්ලා....
    හතරයි.... FB එකෙත් කොල්ලෝ 2, කෙල්ලෙකුයි මැසේජ් කරලා කිව්වා ජොබ් සෙට් උනා කියල.

    මේ එකෙක්ටවත් භාෂාව බැහැ, ඒ කියන්නේ උඹලටත් බැරි නෑ. ට්‍රයි කරලා තව පාරක් ට්‍රයි කරන්න
    ------ Post added on Sep 12, 2022 at 1:05 PM
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    හතරයි.... FB එකෙත් කොල්ලෝ 2, කෙල්ලෙකුයි මැසේජ් කරලා කිව්වා ජොබ් සෙට් උනා කියල.

    මේ එකෙක්ටවත් භාෂාව බැහැ, ඒ කියන්නේ උඹලටත් බැරි නෑ. ට්‍රයි කරලා තව පාරක් ට්‍රයි කරන්න
    ------ Post added on Sep 12, 2022 at 1:05 PM
    මචන් මට අද COE එක courier එකේ ආව.. අනිද්දා විතර visa apply කරන්න ඉන්නේ.. තැන්ක්ස් මචන් help එකට
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    අල මල්ලි කියපු පාර අනුගමනය කරලා මම දැන් ජපානෙට ඇවිත් සති 3ක් විතර වගේ වෙනවා.. අවයින් පස්සේ ලංකාවේ family එකකින් ගොඩක් උදව් ලැබුණ settle වෙන්න... Japanese දන්නේ නැති නිසා මුහුණදුන්න පොඩි පොඩි පස්න ඇරෙන්න මෙහේ වෙන කිසිම අව්ලක් නෑ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අල මල්ලි කියපු පාර අනුගමනය කරලා මම දැන් ජපානෙට ඇවිත් සති 3ක් විතර වගේ වෙනවා.. අවයින් පස්සේ ලංකාවේ family එකකින් ගොඩක් උදව් ලැබුණ settle වෙන්න... Japanese දන්නේ නැති නිසා මුහුණදුන්න පොඩි පොඩි පස්න ඇරෙන්න මෙහේ වෙන කිසිම අව්ලක් නෑ..
    මතක හැටියට උඹ මගෙ ත්‍රෙඩ් එකෙත් ඇහැව්වා ජපානෙ යන සීන් එකක් ගැන .
    එළ මචන් .
    අල්ලගෙන හිටපන්.
     
    • Like
    Reactions: 0x9

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අල මල්ලි කියපු පාර අනුගමනය කරලා මම දැන් ජපානෙට ඇවිත් සති 3ක් විතර වගේ වෙනවා.. අවයින් පස්සේ ලංකාවේ family එකකින් ගොඩක් උදව් ලැබුණ settle වෙන්න... Japanese දන්නේ නැති නිසා මුහුණදුන්න පොඩි පොඩි පස්න ඇරෙන්න මෙහේ වෙන කිසිම අව්ලක් නෑ..
    Jlpt නැතුව වීසා හම්බෙනවද 🤔
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මතක හැටියට උඹ මගෙ ත්‍රෙඩ් එකෙත් ඇහැව්වා ජපානෙ යන සීන් එකක් ගැන .
    එළ මචන් .
    අල්ලගෙන හිටපන්.
    ඔව් මචන්.. කොහොමද ඔයාගේ German ගමන?

    Jlpt නැතුව වීසා හම්බෙනවද 🤔
    මම apply කරපු visa category එකට JLPT ඕන නෑ මචන්