නිදහස් අද්‍යාපනය කියන්නෙ නොමිලෙ උගන්නන එකද? නිදහස් අද්‍යාපනය කියන්නෙ තමන්ට ඕන විදිහට කැමති විදහට ඉගෙන ගන්න එක.ඕන ඇදුමක් අදින්නත් පුලුවන්.ඉස්කෝල වල ඕන ආගමක් අදහන්න අයිතියක් තියෙන තැන්.CWW කන්නන්ගර මේවිදිහට තමා ඉස්කෝල පටන් ගත්තෙ.ඒත් එයා ඊලග චන්දෙන් ගෙදර යනවා.හේතුව පොර චන්ද දායකයන්ගෙ මලගෙවල් වලට ගියෙනෑ.උට එ තරමටම වැඩ.ඊට පස්සෙ තමා අද්‍යාපනේට කනකොකා ගැහුවෙ.ගෑනු ලමයිට දනිස්සෙන් උඩට අදින්න බෑ කාමේසු මිච්චාචාරා හා හා ගෑනු ලමයි උඩ ඉදන් බිමට පනින්නෙපා ඔයාලත් අම්මලා වෙන්න නේද යන්නෙ එතකොට සන්වර වෙන්න ඕන.ඉතින් පේනවනෙ ඕවා කියන උන් කියන්නෙ අසහනේට.කොල්ලොන්ට රැව්ලවවන්න එපා කොන්ඩෙ කට් කරන්න එපා.කලිසම හරියට අදින්න.(ජුන්ඩා එලියෙ දාන් ඉන්නවා වගෙ) මේ වා කියලා ඔහොම යද්දි ඉස්කෝලෙට විනය ගුරුවරු දානවා.ඉතින් ඕවා වලට හිතක් පපුවක් නැති ගොන් ගුරුවරු ගහනවා දණගස්සනවා. නිකන් දුන්නත් දෙමල පත්තරෙ උනත් කමක් නෑ කියලා නිල ඇදුම දුන්නා.ඉතින් මේවා චන්ද කුට්ටි
.පස්සෙ කොල්ලොන්ගෙ කලිසම් කොට ගැල උනා.කෙල්ලොන්ගෙ මල් මල් චීත්ත ගවුම් ගැල උනා.කවි කාරයො සුදු කොක්කු මැව්වා.මේවා කරද්දි කැම්පස් හදාගන්න සල්ලි මදි උනා .ඒක නිසා තරග විභාග ආවා.හදපු මහාචාර්ය කාරයාට හදාගන්න බැරි පේපර් හැදුනා.චරිතෙ මොක උනත් දොස්තර රස්සා කරන පුතාගෙ ඔඩොක්කුවට තමන්ගෙ දුව දැම්මා.CWW කන්නන්ගරගෙ නිදහස් අද්‍යාපනය යටගියා වහල් අද්‍යාපනය ආවා ඒකට නිදහස් අද්‍යාපනය කිව්වා.ඉතින් දැන් සැපද?