පුටු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    එළියේ balcony එකට තියන්න හොඳ පුටු මොනවද? තෙමුනට අවුලක් නැති පුටු?
    plastic නම් අවුවට වැස්සට අහුවෙනකොට දිරනවා නේද
    වැල් පුටු වගේ හොඳයි ද?

    පුටු දෙකක් සහ පොඩි මේසයක් ගන්න ඕන, balcony එකේ තියන්න. හවසට වාඩියක් දාන්න වගේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ප්ලාස්ටික් වලින් හදපු වැල් පුටු තියනවා ඒව Outdoor වලට හදපුවා අවුවට ඩැමේජ් වෙන්නෙ නැහැ
    තව ගාඩ්න් වල තියන්න හදන කාස්ට් ඇලුමිනියම් පුටු තියනවා ඒව නං මොනවා උනත් අවුලක් වෙන්න නැහැ, අවුවට වැස්සට මුහුදු හුලඟට කිසි දේකින් අවුලක් වෙන්නෙ නැහැ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,879
    6,748
    113
    38
    Galle
    ප්ලාස්ටික් වලින් හදපු වැල් පුටු තියනවා ඒව Outdoor වලට හදපුවා අවුවට ඩැමේජ් වෙන්නෙ නැහැ
    තව ගාඩ්න් වල තියන්න හදන කාස්ට් ඇලුමිනියම් පුටු තියනවා ඒව නං මොනවා උනත් අවුලක් වෙන්න නැහැ, අවුවට වැස්සට මුහුදු හුලඟට කිසි දේකින් අවුලක් වෙන්නෙ නැහැ
    plastic putu arpico/damro wage ewaye thiyeda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    plastic putu arpico/damro wage ewaye thiyeda?

    දම්රෝ එකේ නං දැකල නැහැ
    මම කලින් වැඩකරපු තැනකට අරන් තිබ්බා කොහෙන්ද කියලා හරියටම දන්නෙ නැහැ
     
    • Like
    Reactions: aruna1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    steel තමයි durable. ඕන විදිහට design කරල හොඳ වෑල්ඩින් කරන කෙනෙක්ට කියල හදා ගන්න. නැත්තම් ඔය damro වගේ බලපන්.
     
    • Like
    Reactions: fallend and aruna1