උඹලා උයනවද

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මම තමා අද බත් ඉවේ
    තව පරිප්පු තෙල් දාලා, කරවල බැදලා, බිත්තර තැම්බුවා..

    අරය දඹළ මැල්ලුමක් හැදුවා.

    ආතල් තමන් උයපු දෙයක් කද්දි... වෙනම රසක්
    Amma maru ne.. Gedara kattiya trip giyada
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ සංගමේට සාදරෙන් පිලි ගණන්ව ඔයාව :lol:
    කෑම ටික නම් රසයි වගේ.

    තෙල් වර්ගයකට කුළුබඩු වල සාරය අරගන්න එක කෙටියෙන්
    ------ Post added on Aug 2, 2022 at 6:30 PM

    🧐 කුලු බඩු 🤔
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    🧐 කුලු බඩු 🤔
    දැන් මෙහෙම හිතපන්. අපි මාළු උයනවා කියල. සිම්ප්ලි කරන්නේ මාළු ස්පයිස් එක්ක කම්බයින් කරන එක නේ. එක වතුරෙන් සහ තෙලෙන් කරන දෙකක් මෙතන තියෙන්නේ. උබ වතුර දාල එකට ස්පයිස් මාළු දාල තම්බන එකෙන් හොද්දක් එනවා. එකම තෙල් දාල එකට ස්පයිස් ටික දාල එකට මාළු දැල් අගත්තම් බැදුම එනවා. දෙකේදීම වෙන්නේ ස්පයිස් එක්ක මාළු කම්බයින් කරන එක එක කරන ටෙක්නික් එක තමා වෙනස් වෙන්නේ.

    උදාහරණ උබ තෙල් වලට ලුණු දාල එක ශ්ලෝ ෆ්‍රයි කරලා ගන්න එකයි ඒ ලුනුම ඩාර්ක් වෙන්න ෆ්‍රයි කරන එකෙයි රසේ වෙනසක් එනවා. අපි මාළු වලට ලුණු ඩාර්ක් වෙනකන් ෆ්‍රයි කරන්නේ නැ . එත් මස් වලට එහෙම කලාම වෙනම රසයක් එනවා. එක තමා මෙතඩ් එක.
     
    Machan.. Luunu ala umbalakada dala seeni sambola hadanna puluwanda 1 week wage tiyaaganna

    gedara man witarai sago

    Pitakotte, jubilikanuwe nadda ban Hoda biruyani. Mutton rice tiyena pot
    ------ Post added on Aug 2, 2022 at 7:41 PM
     
    • Like
    Reactions: niranga1989

    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මෙහෙම හිතපන්. අපි මාළු උයනවා කියල. සිම්ප්ලි කරන්නේ මාළු ස්පයිස් එක්ක කම්බයින් කරන එක නේ. එක වතුරෙන් සහ තෙලෙන් කරන දෙකක් මෙතන තියෙන්නේ. උබ වතුර දාල එකට ස්පයිස් මාළු දාල තම්බන එකෙන් හොද්දක් එනවා. එකම තෙල් දාල එකට ස්පයිස් ටික දාල එකට මාළු දැල් අගත්තම් බැදුම එනවා. දෙකේදීම වෙන්නේ ස්පයිස් එක්ක මාළු කම්බයින් කරන එක එක කරන ටෙක්නික් එක තමා වෙනස් වෙන්නේ.

    උදාහරණ උබ තෙල් වලට ලුණු දාල එක ශ්ලෝ ෆ්‍රයි කරලා ගන්න එකයි ඒ ලුනුම ඩාර්ක් වෙන්න ෆ්‍රයි කරන එකෙයි රසේ වෙනසක් එනවා. අපි මාළු වලට ලුණු ඩාර්ක් වෙනකන් ෆ්‍රයි කරන්නේ නැ . එත් මස් වලට එහෙම කලාම වෙනම රසයක් එනවා. එක තමා මෙතඩ් එක.

    owa ithin eka para uyana ekekta kiwwata tika kalayak karalama balala tamai igena ganne.
     
    • Like
    Reactions: HAneo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් මෙහෙම හිතපන්. අපි මාළු උයනවා කියල. සිම්ප්ලි කරන්නේ මාළු ස්පයිස් එක්ක කම්බයින් කරන එක නේ. එක වතුරෙන් සහ තෙලෙන් කරන දෙකක් මෙතන තියෙන්නේ. උබ වතුර දාල එකට ස්පයිස් මාළු දාල තම්බන එකෙන් හොද්දක් එනවා. එකම තෙල් දාල එකට ස්පයිස් ටික දාල එකට මාළු දැල් අගත්තම් බැදුම එනවා. දෙකේදීම වෙන්නේ ස්පයිස් එක්ක මාළු කම්බයින් කරන එක එක කරන ටෙක්නික් එක තමා වෙනස් වෙන්නේ.

    උදාහරණ උබ තෙල් වලට ලුණු දාල එක ශ්ලෝ ෆ්‍රයි කරලා ගන්න එකයි ඒ ලුනුම ඩාර්ක් වෙන්න ෆ්‍රයි කරන එකෙයි රසේ වෙනසක් එනවා. අපි මාළු වලට ලුණු ඩාර්ක් වෙනකන් ෆ්‍රයි කරන්නේ නැ . එත් මස් වලට එහෙම කලාම වෙනම රසයක් එනවා. එක තමා මෙතඩ් එක.

    ඕවා ඔන ද බන්.. බලු බත් එක වගේ කන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: HAneo

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    Thaama naney... Nekatha November
    ඒක තමා මට මතකයි උඹ අවුලෙන් හිටියා කෙල්ල දුර ඉන්න නිසා කොරෝනා කාලෙ බලන්න යන්න විදියක් නෑ කියලා.මාත් ඒ අවුලෙන්ම හිටපු නිසා මට ඒක මතක තිබුනා
     
    • Like
    Reactions: niranga1989

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    සීනි තියෙන අයට බාස්මතී හොඳයිද? මම හිතුවේ මේවත් සුදු හාල් වගේ අවුල් ඇති කියල?
    හොදය්ලු නේ අර GA value එකද මොකද්ද එක අඩුය්ලු බාස්මතී වල
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    index.png
    Hungry Bon Appetit GIF by Marina Bay Sands
    Hungry Lets Eat GIF by American Family Insurance
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒක තමා මට මතකයි උඹ අවුලෙන් හිටියා කෙල්ල දුර ඉන්න නිසා කොරෝනා කාලෙ බලන්න යන්න විදියක් නෑ කියලා.මාත් ඒ අවුලෙන්ම හිටපු නිසා මට ඒක මතක තිබුනා
    dan ubata kohomei