UK යන්න Visa ආව

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    UK is a shithole- all muslims, indians, pakos, skinheads, punks.
    You won't last ten seconds pons :P

    Peter Pan Disney GIF
     
    • Like
    Reactions: sami_boy

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    උඹටත් පස්සෙ පර්මනන්ට් රෙසිඩන්සි ගන්න ලින්ඩා වගේ නාකි කැහැටු සුද්දියෙක්ව බැඳගන්න වෙයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,565
    21,017
    113
    UK is a shithole- all muslims, indians, pakos, skinheads, punks.
    You won't last ten seconds pons :P
    meka nam attac wage habai... :rofl:

    ඔපිස් එකේ ඉන්න සුද්දන්ගෙන් බාගයක්ම වගේ UK ..උන් කියනවා people are miserable ලු..unta aussi aathal lu

    අපිට නම් ඕනි පුකක් විසා දෙනවනම් හැබැයි...:P දෙන එකකට යනො මමනම්
     
    • Like
    Reactions: sami_boy

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචන් මොකද්ද course එක?
    කොලේජ් ෆීස් කීයක් වගේ වුනද?
    උන්ඩියල්ද පේමන්ට් කලේ නැත්නම් බෑන්ක්ද?
    පොඩි විස්තරයක් දාපන් මචං

    ජයෙන් ජයම වේවා පුතී..!!!
    ❤❤❤
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මොන degree එකටද යන්නේ ??? B.SC/M.SC/PhD

    What's the degree..how much? For all costs

    මචන් මොකද්ද course එක?
    කොලේජ් ෆීස් කීයක් වගේ වුනද?
    උන්ඩියල්ද පේමන්ට් කලේ නැත්නම් බෑන්ක්ද?
    පොඩි විස්තරයක් දාපන් මචං

    ජයෙන් ජයම වේවා පුතී..!!!
    ❤❤❤


    MSc in Management Information Technology තමා course එක
    full fee එක 19500 GBP
    තාම ගෙව්වෙ 2000
    balance එක instalment 3කට BOC එකෙන් TT කරන්න ඉන්නෙ
    visa + IHS fee එක 1360 USD වගේ උනා
    ඒක ගෙව්වෙ HSBC credit card එකෙන්
    ඔය ටික තමා දැනට
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    MSc in Management Information Technology තමා course එක
    full fee එක 19500 GBP
    තාම ගෙව්වෙ 2000
    balance එක instalment 3කට BOC එකෙන් TT කරන්න ඉන්නෙ
    visa + IHS fee එක 1360 USD වගේ උනා
    ඒක ගෙව්වෙ HSBC credit card එකෙන්
    ඔය ටික තමා දැනට
    ස්තූතියි සහෝ.