උඹලටත් අයියා පයියා මේනියාව තියෙනවද? 🤔

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මේක විශේෂයෙන්ම 80, 90 දශකවල ඉපදුණ එකාලට තියෙන මේනියාවක්. කවුරු හරි බාල එකෙක් නම කියලා කතා කරොත්, මචං බං වගේ දෙයක් කිව්වොත් මද කිපෙනවා. සමහරු Facebook එකෙත් අඳෝනාව ගරු කරල කතා කරන් නෑ කියලා. 😂😂

    මේකෙ ඉන්නවනෙ 80, 90 ගණන්වල ඉපදිච්ච සෑහෙන පිරිසක්. කියහන් බලන්න උඹලටත් ඔය මේනියාව තියෙනවාද? පොඩි එකෙක් නමින් කතා කරොත් අප්සෙට් යනවද? නැත්නම් උඹලා දන්න එකෙක්ට ඔහොම සීන් එකක් තියෙනවාද?

    පුද්ගලිකව මට නම් ඕක තිබුණෙම නැහැ. උන් කැමැත්තෙන් අයියා කියනවා නම් ඕන එකක්. හැබැයි එහෙම නොකිව්වා කියල බලෙන් කියව ගන්න නම් හිතිලා නැහැ. මම අඳුරන හැමෝම වගේ මට වඩා බාලයි. සේරම ඉන්ද්‍රෙ හරි, බං මචං අඩෝ වගේ දෙයක් කියල තමයි කතා කරන්නෙ. කෙල්ලොත් ඉන්ද්‍රජිත් හරි, හලෝ හරි තමයි.

    උඹලගෙ අදහස මොකක්ද? උඹලට අමුතුවෙන් වයස බලලා කතා කරේ නැත්නම් අවුල් ගහනවද? 🤔
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,884
    113
    111
    Gotham
    batman.com
    😂 අපේ ගෙවල් ලඟ එකෙක්ට ඕක තියනවා. උ හොඳ dial එක. දවසක් මන් මචං කිව්වා කියලා මට බැන්නා නේ 😂.. ඉට පස්සෙ ඉඳන් අය්යා කියනවා. 89 පොර.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    😂 අපේ ගෙවල් ලඟ එකෙක්ට ඕක තියනවා. උ හොඳ dial එක. දවසක් මන් මචං කිව්වා කියලා මට බැන්නා නේ 😂.. ඉට පස්සෙ ඉඳන් අය්යා කියනවා. 89 පොර.
    උඹ මොන අවුරුද්දෙද බං.
     
    • Like
    Reactions: batwise

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KATHA KARANA EKA NAM AULAK NA,DAN INNA KARI PODI PAKAYO DENA FIRST IMPRESSION EKATA DENNA HITENAVA KANE BOLA HALENNA
     
    • Love
    Reactions: isuru5

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේක විශේෂයෙන්ම 80, 90 දශකවල ඉපදුණ එකාලට තියෙන මේනියාවක්. කවුරු හරි බාල එකෙක් නම කියලා කතා කරොත්, මචං බං වගේ දෙයක් කිව්වොත් මද කිපෙනවා. සමහරු Facebook එකෙත් අඳෝනාව ගරු කරල කතා කරන් නෑ කියලා. 😂😂

    මේකෙ ඉන්නවනෙ 80, 90 ගණන්වල ඉපදිච්ච සෑහෙන පිරිසක්. කියහන් බලන්න උඹලටත් ඔය මේනියාව තියෙනවාද? පොඩි එකෙක් නමින් කතා කරොත් අප්සෙට් යනවද? නැත්නම් උඹලා දන්න එකෙක්ට ඔහොම සීන් එකක් තියෙනවාද?

    පුද්ගලිකව මට නම් ඕක තිබුණෙම නැහැ. උන් කැමැත්තෙන් අයියා කියනවා නම් ඕන එකක්. හැබැයි එහෙම නොකිව්වා කියල බලෙන් කියව ගන්න නම් හිතිලා නැහැ. මම අඳුරන හැමෝම වගේ මට වඩා බාලයි. සේරම ඉන්ද්‍රෙ හරි, බං මචං අඩෝ වගේ දෙයක් කියල තමයි කතා කරන්නෙ. කෙල්ලොත් ඉන්ද්‍රජිත් හරි, හලෝ හරි තමයි.

    උඹලගෙ අදහස මොකක්ද? උඹලට අමුතුවෙන් වයස බලලා කතා කරේ නැත්නම් අවුල් ගහනවද? 🤔
    අපි නම් ආ හු#තො.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එකෙක් මාව fb එකේ post එකකට මෙන්ෂන් කරා "උබලත් ඉන්නවද පොඩි උනාට හු### කියලා කතා කරන dial එකක්" කියලා.

    පොර එළකිරියෙත් famous member කෙනෙක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    අනිත් අය තමන්ට ගරු කරනවද නැද්ද කියන එක හරි වැදගත් සමහරුන්ට.

    එහෙම අය තමා මෙන්ෂන් කරල බූරුවා කිව්වත් පැය ගණන් මේකෙ කුණුහරපෙන් බැණගන්නෙ :yes:
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මමත් 80 දශකයේ මුල. හැබැයි මම මට අයිය, මල්ලි කියල කතා කරනවට කැමති නැ.
    නම කියල කතා කරනවා නම් තමයි කැමති, මචන්, බන් හෙමත් අව්ලක් නැ. සමහර විට මුල ඉඳන්ම private company culture එක තියෙන හින්ද වෙන්න ඇති. ගොඩක් රජයේ වැඩ කරන අය තමයි අයිය, මල්ලි, නංගි කියල කතා කරන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මේක විශේෂයෙන්ම 80, 90 දශකවල ඉපදුණ එකාලට තියෙන මේනියාවක්. කවුරු හරි බාල එකෙක් නම කියලා කතා කරොත්, මචං බං වගේ දෙයක් කිව්වොත් මද කිපෙනවා. සමහරු Facebook එකෙත් අඳෝනාව ගරු කරල කතා කරන් නෑ කියලා. 😂😂

    මේකෙ ඉන්නවනෙ 80, 90 ගණන්වල ඉපදිච්ච සෑහෙන පිරිසක්. කියහන් බලන්න උඹලටත් ඔය මේනියාව තියෙනවාද? පොඩි එකෙක් නමින් කතා කරොත් අප්සෙට් යනවද? නැත්නම් උඹලා දන්න එකෙක්ට ඔහොම සීන් එකක් තියෙනවාද?

    පුද්ගලිකව මට නම් ඕක තිබුණෙම නැහැ. උන් කැමැත්තෙන් අයියා කියනවා නම් ඕන එකක්. හැබැයි එහෙම නොකිව්වා කියල බලෙන් කියව ගන්න නම් හිතිලා නැහැ. මම අඳුරන හැමෝම වගේ මට වඩා බාලයි. සේරම ඉන්ද්‍රෙ හරි, බං මචං අඩෝ වගේ දෙයක් කියල තමයි කතා කරන්නෙ. කෙල්ලොත් ඉන්ද්‍රජිත් හරි, හලෝ හරි තමයි.

    උඹලගෙ අදහස මොකක්ද? උඹලට අමුතුවෙන් වයස බලලා කතා කරේ නැත්නම් අවුල් ගහනවද? 🤔

    ube lamaya school gihin, lamayage yaluwa adoh indre kiyapu dawasata tamai ubata hik gawenne..
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ube lamaya school gihin, lamayage yaluwa adoh indre kiyapu dawasata tamai ubata hik gawenne..
    වෙන මොකක් කියන්නද බං? ඉන්ද්‍රෙ හරි මිස්ටර් ඉන්ද්‍රජිත් හරි තමයි කියන්න ඕන. නෑදෑ කම් ගාව ගන්ඩ රෙද්දක් නෑනෙ. 🙄

    මමත් 80 දශකයේ මුල. හැබැයි මම මට අයිය, මල්ලි කියල කතා කරනවට කැමති නැ.
    නම කියල කතා කරනවා නම් තමයි කැමති, මචන්, බන් හෙමත් අව්ලක් නැ. සමහර විට මුල ඉඳන්ම private company culture එක තියෙන හින්ද වෙන්න ඇති. ගොඩක් රජයේ වැඩ කරන අය තමයි අයිය, මල්ලි, නංගි කියල කතා කරන්නේ
    ඔව් ඕක තමයි කේස් එක. පුදුම සාපයක්. 😂
    ------ Post added on Aug 3, 2022 at 3:25 PM
     
    Similar threads